එළකිරි ක්‍රිකට් : කුරුණෑගල කොල්ලෝ

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කුරුණෑගල කොල්ලන්ගෙ සැර ඔක්කොටම පෙන්නමු :angry::angry:

    බෝල පලමු
    බැට් හපමු
    විකට් කණු කුඩු කරමු
    :yes::yes::love::love::P:P


    00020661.gif



    කුරුණෑගල ඉදන් එන්නේ වේයෝ,ගුල්ලෝ වගේ සත්තු ජාතියක්ද ,,,,
    එල එල මොක්කු ආවත් අපෙන් සුභපැතුම් :cool:
     

    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    බෝල පලමු
    බැට් හපමු
    විකට් කණු කුඩු කරමු

    :confused::confused::confused:



    Entrance fee වැඩි කරන්න වෙයි වගේ....
    :shocked::shocked::shocked:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ



    00020661.gif



    කුරුණෑගල ඉදන් එන්නේ වේයෝ,ගුල්ලෝ වගේ සත්තු ජාතියක්ද ,,,,
    එල එල මොක්කු ආවත් අපෙන් සුභපැතුම් :cool:

    එන්නෙ යක්කු වාගෙ ජාතියක් අයියා අයියත් සැට් වෙනවද අපිට :love::love:
    බෝල පලමු
    බැට් හපමු
    විකට් කණු කුඩු කරමු

    :confused::confused::confused:



    Entrance fee වැඩි කරන්න වෙයි වගේ....
    :shocked::shocked::shocked:

    නෑ නෑ කැඩුවොත් අපි හදනවා වොරන්ටි ඇතිව කඩන්නෙ :yes::rolleyes: