එළකිරි ක්‍රිකට් : නුවර කොල්ලෝ

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
නයිට් කලබ් එකේ උන් සමනල්ලු කියලා ආරංචියක් අවා :cool::cool:
හැමෝම දිහා ඔයාගෙ මිම්මෙන් බලන්න එපා සහෝ මුට්ටි දැම්මට වැඩක් නැහැ...ක්ලබ් එකේ එහෙම උන් නැහැ :P
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
නැ බන් නුවරට ගැහුවේ එත් ගියපාර එක බෝලෙට ලකුණු දෙකක් ගන්න තිබිල ගත්තේ නැ කියලා
මේ පාර කපලා
මේවා දේශපාලන පලි ගැනීම් බන් :sorry::sorry:
ඉතින් ඇයි ගත්තේ නැත්තේ :lol: