එළකිරි ක්‍රිකට් : කුරුණෑගල කොල්ලෝ

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
sure ekata mewa danna aththe Mudukku set ekak :lol: unta thama ridenne, harihaman deyak tiyene ekek owa ganan ganne na :lol:
ඔතන ටැග් දෙකක් දාලා තියෙන්නෙ කොළඹ හතේ පොශ් නෝනා කෙනෙක්:rofl:
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
sure karanna ba bn, kohoma wada set weida kiyanna ba :sorry:, enna haki hama uthsahayakma daranawa. :yes:
ඉතින් ටිකට් එකක් බුක් කරලා තියාගනින්කො. පඬුවස්නුවර කියන්නෙ මහ ලොකු දුරක්ද?:rolleyes::rofl:
 

910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39

    තො කොහෙද කුලියපිටියෙ:baffled::baffled::baffled:
    මමත් එහෙ:oo:


    මමත් ඔය ළඟපාත
    එතකොට තුනයි.
    මොකද කියන්නේ තව දෙතුන් දෙනෙක් සෙට් කරගෙන කුලියපිටියෙන්ම ටීම් එකක් දාමුද? :P
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West

    මමත් ඔය ළඟපාත
    එතකොට තුනයි.
    මොකද කියන්නේ තව දෙතුන් දෙනෙක් සෙට් කරගෙන කුලියපිටියෙන්ම ටීම් එකක් දාමුද? :P

    :baffled: Demala sandane wage wennada hadanne ubalath, Thrweel pakshayak wenne nathuwa onna ohe waren bn :P