සජිත් ප්‍රේමදාස හෙට රජයට එක්වෙයි?

amaesin

Banned
  • Sep 24, 2013
    600
    68
    28
    සජිත් ප්‍රේමදාස හෙට රජයට එක්වෙයි?

    මේ දැන් ලැබුනු ආරන්චියක්....

    සජිත් ප්‍රේමදාස හෙට ජනාධිපති තුමන්ගේ දැත් ශක්තිමත් කිරීමේ අරමුණින් රජයට එක්වෙන්න යනවලු.

    ද​යාසිරි වගේ නොවී... රනිල් මහත්තයට ඉතා නින්දිත අන්දමින්, එතුමන්ගේ ලින්ගිකත්වයද හැල්ලුවට ලක්කර මාධය ප්‍රකාශනයක් කරන්නලු යන්නේ!

    වැඩි විස්තර තව ස්වල්ප මොහොතකින්!

    Latest:
    ලැබෙන ආර්න්චි අනුව මැන් හෙට උදේ 10:30ට රූපවාහිනියෙන් දෙන්නලු යන්නේ කතාවක්.

    මරාගේ බජ්ට් මගඩි වහගන්න​, මේක පාවිච්චි කරන්නලු ප්ලැන් එක​.

    ඩීල් එකට ලක්ශ​ 475ක් සහ ග්‍රාමීය ශුබසාධන කියලා අලුත් අමාතයන්ශයකුත්! නදෝමකින් අවලමා!

    තොරතුරු ලබාගත්තේ: සිරිකොත මූලාස්තානයෙන්!
     
    Last edited:

    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    tho dayasiri paniddi hariyata kiwwa neda
    e hinda heta rata ennam ubata amathanna

    e unata sajithata unp eken pita thanak na

    මචන්.. මේ නිව්ස් එක කාටවත් තාම දීලා නැහ​. බලහන් හෙට 10:30ට ජාතික රූපවාහිනී. සජිතයා දෙන්න යන්නේ පු* මහ රජාට​.

    මූ දයාසිරි වගේ නොවී... රනිල් මහත්තයට ඉතා නින්දිත අන්දමින්, එතුමන්ගේ ලින්ගිකත්වයද හැල්ලුවට ලක්කර මාධය ප්‍රකාශනයක් කරන්නලු යන්නේ!

    මේවා බොරුනම් නෙමේ!
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    kiyana kathawa piliganna puluwan
    me lagadi guti kannath gihin beruna, u gahapu game okkoma hamuduruwo nondi kala
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    I don't think he will do such a thing. It is a suicide. He is desperate because of his own acts

    lankaenews.com/Sinhala/news.php?id=23775
     
    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    කෝ දැන් මොකද වෙන්නේ??

    මචන් ලැබෙන ආර්න්චි අනුව මැන් හෙට උදේ 10:30ට රූපවාහිනියෙන් දෙන්නලු යන්නේ කතාවක්.

    මරාගේ බජ්ට් මගඩි වහගන්න​, මේක පාවිච්චි කරන්නලු ප්ලැන් එක​.

    ඩීල් එකට කෝටි 5 1/2ක් සහ ග්‍රාමීය ශුබසාධන කියලා අලුත් අමාතයන්ශයකුත්! නදෝමකින් අවලමා!
     
    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    I don't think he will do such a thing. It is a suicide. He is desperate because of his own acts

    lankaenews.com/Sinhala/news.php?id=23775

    Machan.. this from trustworthy sources from Sirikotha.

    He has no other choices I guess. We're talking about an 'idiot' who's got no educational background.

    Sajith's gonna get a huge lump sum + a useless newly created ministry named "Rural Welfare" phuf!!!
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    tho dayasiri paniddi hariyata kiwwa neda
    e hinda heta rata ennam ubata amathanna

    e unata sajithata unp eken pita thanak na

    :yes::yes:

    unp eken giyot uuta kawadawat presidential candidate kenek wenna hitannawat ba. if he changes the party, he's done.....
     
    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    :yes::yes:

    unp eken giyot uuta kawadawat presidential candidate kenek wenna hitannawat ba. if he changes the party, he's done.....

    Uuuta Presidential candidate kenek wenna oney naha bun... salli tikai, honda garanna puluwan amaathyanshayakui athi.... oonawatath wadaa!
     
    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    උබම තමයි කිව්වෙ ගොටබය රජපක්ශත් රජයෙන් යනව කියල...
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මේ දැන් ලැබුනු ආරන්චියක්....

    සජිත් ප්‍රේමදාස හෙට ජනාධිපති තුමන්ගේ දැත් ශක්තිමත් කිරීමේ අරමුණින් රජයට එක්වෙන්න යනවලු.

    ද​යාසිරි වගේ නොවී... රනිල් මහත්තයට ඉතා නින්දිත අන්දමින්, එතුමන්ගේ ලින්ගිකත්වයද හැල්ලුවට ලක්කර මාධය ප්‍රකාශනයක් කරන්නලු යන්නේ!

    වැඩි විස්තර තව ස්වල්ප මොහොතකින්!

    Latest:
    ලැබෙන ආර්න්චි අනුව මැන් හෙට උදේ 10:30ට රූපවාහිනියෙන් දෙන්නලු යන්නේ කතාවක්.

    මරාගේ බජ්ට් මගඩි වහගන්න​, මේක පාවිච්චි කරන්නලු ප්ලැන් එක​.

    ඩීල් එකට ලක්ශ​ 475ක් සහ ග්‍රාමීය ශුබසාධන කියලා අලුත් අමාතයන්ශයකුත්! නදෝමකින් අවලමා!

    තොරතුරු ලබාගත්තේ: සිරිකොත මූලාස්තානයෙන්!
    ලක්ෂ 475ක් කියන්නේ මොකද්ද බන් සජිත් ට. :Pඔය වගේ පොඩි ගානකට ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් වත් ගන්න බැ. ඔන්න මට වගේ දුන්නොත් නම් ලොකු ගානක්.:D