සජිත් ප්‍රේමදාස හෙට රජයට එක්වෙයි?
මේ දැන් ලැබුනු ආරන්චියක්....
සජිත් ප්‍රේමදාස හෙට ජනාධිපති තුමන්ගේ දැත් ශක්තිමත් කිරීමේ අරමුණින් රජයට එක්වෙන්න යනවලු.
දයාසිරි වගේ නොවී... රනිල් මහත්තයට ඉතා නින්දිත අන්දමින්, එතුමන්ගේ ලින්ගිකත්වයද හැල්ලුවට ලක්කර මාධය ප්රකාශනයක් කරන්නලු යන්නේ!
වැඩි විස්තර තව ස්වල්ප මොහොතකින්!
Latest:
ලැබෙන ආර්න්චි අනුව මැන් හෙට උදේ 10:30ට රූපවාහිනියෙන් දෙන්නලු යන්නේ කතාවක්.
මරාගේ බජ්ට් මගඩි වහගන්න, මේක පාවිච්චි කරන්නලු ප්ලැන් එක.
ඩීල් එකට ලක්ශ 475ක් සහ ග්‍රාමීය ශුබසාධන කියලා අලුත් අමාතයන්ශයකුත්! නදෝමකින් අවලමා!
තොරතුරු ලබාගත්තේ: සිරිකොත මූලාස්තානයෙන්!

Last edited:

ඔය වගේ පොඩි ගානකට ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් වත් ගන්න බැ. ඔන්න මට වගේ දුන්නොත් නම් ලොකු ගානක්.