එළකිරි ක්‍රිකට් : කුරුණෑගල කොල්ලෝ

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ehemada kokatath parissamin..1st timeda colombo enne?:confused:
last time
12.gif


මොකද මම උඹව බාවල ආන්ඩුවෙ බෝඩිමට යනව :angry::angry:
 

320kanishka

Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart

    මමත් ඔය ළඟපාත
    එතකොට තුනයි.
    මොකද කියන්නේ තව දෙතුන් දෙනෙක් සෙට් කරගෙන කුලියපිටියෙන්ම ටීම් එකක් දාමුද? :P

    අව්ලක් නැ එ උනාට අනිත් උන් පව්නේ බන් උන්ට ගොඩාක් රිදේයි අපි තුන් හතර දෙනා දිනද්දි :rofl::rofl::rofl::P:P
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    එකෙක් ෆෝම් වෙලා :baffled::baffled:

    :confused::confused: කවුද

    අව්ලක් නැ එ උනාට අනිත් උන් පව්නේ බන් උන්ට ගොඩාක් රිදේයි අපි තුන් හතර දෙනා දිනද්දි :rofl::rofl::rofl::P:P

    මාත් ඉන්නවා බොල ත්‍රෙඩ් එක දාපු එකා දුවන්න ගහමු කොලඹ උන්ට :yes:
     

    wineetha pradeep

    Junior member
  • Aug 17, 2010
    438
    24
    18
    අඩෝ....ඇබරෙන්නෑ....ඔන්න අපිත් ආව එහෙනම් ලොක්කා......:P:P:love::love:images (6).jpg
     
    Last edited: