එළකිරි ක්‍රිකට් : නුවර කොල්ලෝ

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    එළකිරි ක්‍රිකට් : නුවර කොල්ලෝ

    |||| කිරි සාමාජි මිතුරු ක්‍රිට් ගාලි 2014 ||||


    ------» ප්‍රධාන නූල »------

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014

    T5SJ4rz.jpg


    ~ 2014 ජනවාරි 5ස් වන ඉරුදින දවස පුරා පැවැත්වීමට නියමිත දැනටමත් සියල්ල සූදානම්ව ඇති එළකිරි සය සාමාජික මිතුරු ක්‍රිකට් තරගාවලිය සදහා මහනුවර ප්‍රදේශයෙන් පැමිනීමට බලාපොරොත්තු වන එළකිරි කොල්ලන් සෙට් වීම පිලිබදවයි ~
    :love::love::love:

    මැච් එකට නුවරින් සෙට් වෙන කොල්ලො ඔක්කොම මෙතන පොස්ට් කරපල්ලා යන උන්ගෙ දුරකතන අංක මට හරි ව්කිලික්ස්ට හරි pm කරපල්ලා තමන් නුවර කොහෙද අපිට සෙට් වෙලා යන්න එනවද නැත්තන් තනියම යනවද කියලත් කතා බහ කරගමු

    නුවරින් අනිවා ටීම් එකක් දාලා අනිත් උන්ට පෙන්නමු නුවර වැඩකිඩ! :shocked::shocked:




    කෝ නුවර කොල්ලෝ වරෙල්ලා
     
    • Like
    Reactions: EUMA175

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    කොහෙන් ටීම් ගෙනාවත් ගම්පහ තමා කප් එක උස්සන්නෙ.. :cool::cool::cool:
    http://www.elakiri.com/forum/showthread.php?t=1588076

    අනිවා දිනූශයා... ඒකේ ඉතින් දෙකක් නෑ....

    කෙසේ වෙතත් කුරුනෑගල කන්ඩායමට හා නුවර කන්ඩායමට උනුසුම් සුබ පැතුම් !! :love::love:
     

    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    හොද වෙලාවට සුද්දා ගල විද්දෙ නැත්තන් ඉතින් නුවර ටීම් එකක් නෑ :rofl::rofl::rofl::P:P
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    හොද වෙලාවට සුද්දා ගල විද්දෙ නැත්තන් ඉතින් නුවර ටීම් එකක් නෑ :rofl::rofl::rofl::P:P

    ane pala do yanna sudda gala widde naethnam api gala waten hari enawa
    nathnam widagena hari enawa