යේස්...සල්ලි දීලාද ගත්තේ
ebook නෙට් එකේ තියෙනවනේ බන්![]()

ඊබුක් කියවල ඉවර වෙනකොට ඇස් දෙක එලියට ඇවිල්ල තියෙයි..

අර දඩ සයිස් එක නෙමෙයි. පොඩි සයිස් එක ගත්තෙ..

ඕඩියෝ බුක් නම් හොයාගන්න පුලුවන් ඒත් කියවනව වගේ නෙමෙයි ඕක අහන් ඉන්නකොට නින්ද යනව..

යේස්...සල්ලි දීලාද ගත්තේ
ebook නෙට් එකේ තියෙනවනේ බන්![]()




mota kiyanneth ehemai anemanda banනෑ බන්
බලන්න ඕනේසීසන් 4 ටිකක් චොරලු නේද
![]()


uba eka balala naddaඔය තැරියවල් බලන්නෙ නැතුව මම කියන ඒව බලපන්..![]()


සයි ෆයි නෙ බන්.. සමහර ඒව ටොම් පච කියල තේරෙනව සයිෆයි වල..uba eka balala nadda
ha kiyapanko balanna![]()








ekanemota kiyanneth ehemai anemanda ban
lost and prison break witarai tama iwara wenna baluwe
anit ewa iwara wenen nane![]()
mata nam oka balanna wenne next year thama


ela elaයේස්...
ඊබුක් කියවල ඉවර වෙනකොට ඇස් දෙක එලියට ඇවිල්ල තියෙයි..
අර දඩ සයිස් එක නෙමෙයි. පොඩි සයිස් එක ගත්තෙ..
ඕඩියෝ බුක් නම් හොයාගන්න පුලුවන් ඒත් කියවනව වගේ නෙමෙයි ඕක අහන් ඉන්නකොට නින්ද යනව..![]()

kathwa kiyawana eka wasiyi 

balala nae .the event wagelu4400 hodaida ban
