but poddak parissamen mokata enawada kiyala sure karnna ba kellonwa nam
ube ellennada danne na 
Ochcharama illanawa nam karala dapan machanbut poddak parissamen mokata enawada kiyala sure karnna ba kellonwa nam
ube ellennada danne na
![]()
Tanx bro i think i should avoid this...

Good luck machoo.. hebei be careful ohoma adagahanne ekko mokak hari ledak athi neththnam really ma amaru athi paw ban eki palayan
oka tamai ban mata hiataganna beri kare natan man ponsiyek wenawa....ekko ona ekak hitaganin kiyala man meka athaarala ignore karala danawa ban...mata katu kanna be...

උබ බැඳල පවුලක් පන්සලක් වෙලා දෙයියනේ කියල ඉන්න හදන කාලෙක ඔය ගෑනි පාත්වෙලා උබලගේ පවුල කඩයිද දන්නෑ. ඒනිසා අනාගතේ ගැන හිතලා. කලින් අයින් කරපු අය සදාකාලිකවම අයින් කරලා දාන්න. නැත්නම් පසුවට කරදර වෙනවාමයි. මොකද ලංකාව කියන්නේ පුංචි රටක්..

කරන එකා ත්රෙඩ් දදා ඉන්නෙ නෑ බන් ඇන්න පැන්න.. මමත් පොරක් කියල අනිත් අයට පෙන්නන්න ඕනෙ උන් තමා මෙතන සිඟිති ආතල් ගන්නෙ![]()
no mchn man pora wenna meke kawadwath thread dala ne..mata ehema ona kamauth ne...mata meka taniyen hitaganna beri scene ekak...ekai ahuwe
මේ මොකද ? උබට රිදුනද?![]()
කැමති විදියකට හිතාගන්න මචං. මට රිද්දන්න ටිකක් අමාරැවෙයි. කැපිලා කැපිලා මස්වෙලා ඉන්න එකෙක්ට ඇල්පෙන්තෙන් ඇනලා රිදුනද කියලා අහලා වැඩක් නැහැ.
Tanx bro i was thinking about this for the whole night...i don't know what to do....even i don't want to end up with a hassle of pregnancy and sort of..tanx for the advise

උබ බැඳල පවුලක් පන්සලක් වෙලා දෙයියනේ කියල ඉන්න හදන කාලෙක ඔය ගෑනි පාත්වෙලා උබලගේ පවුල කඩයිද දන්නෑ. ඒනිසා අනාගතේ ගැන හිතලා. කලින් අයින් කරපු අය සදාකාලිකවම අයින් කරලා දාන්න. නැත්නම් පසුවට කරදර වෙනවාමයි. මොකද ලංකාව කියන්නේ පුංචි රටක්..
Tanx mchn man contacts nethi karala danawa...wena karanna deyak ne mchn...ubata terenewane girl kenek enna kiyala non stop baniddi inne kohomada kiyala phone ekak tiyan...mae life eka tiyena wdiyata hodai...nikan katu daganna one ne...ona deyak man gena hitapu den...mata wedak nane...tanx bro...

ඒකි දැනටමත් බඩ වේලා ද දන්නේ නෑ, උඹත් එක්ක ආතල් එකක් අරන් අන්තිමේදි උඹටම බඩේ ඉන්න දරුවාගේ වගකීම කරට ගන්න වෙයි ද දන්නේ නෑ. අවුරුදු 3-4 ක් සද්දයක් නැතිව ඉදලා එක පාරටම ආයෙත් ආසාවක් ආවානම් පොඩි කොස්සක් තියෙනවා. කොයි එකටත් පරිස්සම් වෙයන්. ඒත් බං කෙල්ලෙක් බලෙන් අහද්දි නොකා හිටියොත් නම් උඹේ කාඩ් කුඩු වෙනවා. කරන්නම ඕන නම් නම් හෙල්මට් එක දාගෙන කරපන් කොයි එකටත් උබේ ඇගට ගුණයි.

eth
uba harieth
marry kalata passe karaganna bari wena nisaa. marry karanna kalin issara gatta athal eka ganna one unada danne naha kellata![]()
man girlge ahuwa ban ai ekaparata mehema kiyala..girl kiyanwa ehema tamai mae kaleta girlstath ehema feeling enawalu ekalu....man kivva ai e kale mehema nane kiyala...eya kiyanawa e kale karapu ewa etchara dannethuwalu kare...i dont know bro mata pissu wage..