Family problem machanla

sis57813

Member
Nov 11, 2015
54
2
0
married කොල්ලෝ ඉන්නවනම් pls help me.fake eka use karanne real එකෙන් කියන්න upset nisa.මේකයි machan prashne.

Mama marry කරලා dan 3 years wenawa.4 months old lamayekuth innawa.ළමයා hambenna kalin apita hoda sex life ekak thibba.අනිවාර්යයෙන් week එකකට at least 6 timeswath sex karanawa.but machan wife pregnant wela dan lamayata masa 4k wenakanma e kiyanne almost 1 year and 3 months only 3 times machan sex kare.
Podi eka kiribona nipples mata uranna hithenne macha.feelings enne ne.ගෙදර අම්මලා ඇවිත් innawa podi eka balaganna nangith ekka.හරියට haiyen kegehuwath ඇහෙනවා .අනිත් eka wife pregnant wei කියලා බයයි mata.(condum use karanne).oya කියපු ඔක්කොම mage prashna .
Dan තමයි real problem eka.wife dan masayak witara math ekka වැඩිය katakaranne.විහිළු karanne.ohe innawa.dawasak re aduwa හොඳටම .eda kiwa man asa කිසිම දෙයක් denne.අනිත් පැත්තට herila nidagannawa කියලා .wife condum witarai control ekak විදියට use karanna kemati.eka risky ne macha.eka mama explain kara.eth thama math ekka kathawak ne.dan sex karannath be balen කියලා කරගන්න ona ne manussayagen කියලා kiyanawa.
Maath ආසයි ban sex walata.eth prashna matak wenskota mama ewa block කරගන්නව අමාරුවෙන් .please මේකට විසඳුමක් කියන්න
 
Last edited:

ChoppeAyya

Active member
  • Jan 3, 2017
    350
    162
    43
    කොන්ඩම් සේෆ් මචන්. වයිෆ්ව එලියට එක්කන් පලයන්. එතකොට ඔය ගේ අඇතුලටම වෙල ඉඩ්ඩි එන ප්‍රස්න අඩු වෙනව. නත්නම් බේත් ගන්න යනව කියලා එලියට එක්කන් අවිත්, හොටෙල් එකකට වගෙ අරන් ගිහින් හොදට කරපන්. නිපල් දිහා බලන්නෙ නතුව කරපන්. ඩොගි ස්ටයිල් එක වගෙ ටමයි උබට හරියන්නෙ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    married life එක කියන්නේ sacrifice එකක්.විශේෂයෙන් ළමයෙක් හම්බ උනාට පස්සේ ළමයට මාස 6-8 වගේ යනකන් ඔහොම තමා.ළමයා කන්න පටන් ගත්තහම ඕක ටිකක් අඩු වෙනවා.වයිෆ් ඉන්න මානසික තත්වය තේරුම් ගනින්.ඔය වයසේ ළමයෙක් බලාගන්න එක ලේසි නැහැ.මහ රෑ ඉදන් නැගිටගෙන කිරි දිදී හරියට දුක් විදිනවා ගෑණු.උබට එයාව සතුටු කරන්න තියෙන ක්‍රම ගොඩක් තියෙනවා.උබ හිතන්නේ ගෑණු කෙනෙක්ව සතුටු කරන්න පුළුවන් නිපල් ඉරුවොත් විතරයි කියලා.:D.xhamster එකේ තියෙනවා hunkhands කියලා ප්‍රොෆයිල් එකක්.ඌ කියලා දෙනවා සුපිරියටම ගෑණු කෙනෙක්ව හරියටම සතුටු කරන්නේ කොහොමද කියලා.පොඩ්ඩක් උගේ වීඩියෝ බලපන්.ගෙදරම ඉන්නේ නැතුව ළමයට කිරි දොවලා උබලා ලන්ච් එකකට ඩිනර් එකකට පලයන්.ඊට පස්සේ හොටෙල් එකකට ගිහින් අර වීඩියෝ වල වගේ කරලා බලපන්..ඔය ඔක්කොම හරියයි.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384

    Osthar kenekne. Xhamster reference ekkama denne. Uba hariyata hari machan. Me welawe gaaniwa therum ganna oone.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    වයිෆ් අඬනව වගේ මාත් අඬන්ඩද?

    මං ආස කිසි දෙයක් මේ ලෝකෙන් මට ලැබෙන්නෙ නෑ..

    අනේ මට අරින්ඩ කෙල්ලෙක් නෑනෙ :)
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    මන්නන් හිතන්නේ මේකයි case එක. උඹට තියෙන ප්‍රශ්නේ පොඩි එකා ඉන්න එකම නෙවෙයි බන්. ළමය හම්බුනාට පස්සේ wife ටිකක් out of shape ගිහිල්ල ඇති. උඹට ඇත්තටම කැමැත්තක් තියෙනවනන් උඹ ඔය එක ප්‍රශ්නයක්වත් හිතන්නේ නැ. feeling එකක් එනවනන් එහෙම උඹ ඔය තරන් හිතන්නෙත් නැ. (උඹ honeymoon දවසේ ඔහොම ඉවසුවේ නැනේ? :P) මන් කියන්නේ ඇත්තනේ?

    ඕක wifeටත් අනිවා තේරෙනවා. උඹ එහෙම නොහිතුව කියල හිතමු. ඒත් wife අනිවා හිතනව උඹට දැන් එයාව අප්පිරිය වෙලා කියල. ඒක හැම ගෑනියෙක්ටම තියෙන common මානසික අවුලක්නේ.

    ඉතින් මේකේ දෙපැත්තක් තියෙනව. උඹට අවුල්නන් ඕක කරන්න බෑනේ. අනික ඔය විදිහට wifeට ඉන්න දෙන්නත් බෑනේ. ඒ නිසා මන්නන් හිතන්නේ පොඩ්ඩක් wifeව active කරල ගනින්. ඕක මාසෙකින් දෙකකින් ඇරිලයයි බන්. වැඩිය හිතන්න එපා.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    married කොල්ලෝ ඉන්නවනම් pls help me.fake eka use karanne real එකෙන් කියන්න upset nisa.මේකයි machan prashne.

    Mama marry කරලා dan 3 years wenawa.4 months old lamayekuth innawa.ළමයා hambenna kalin apita hoda sex life ekak thibba.අනිවාර්යයෙන් week එකකට at least 6 timeswath sex karanawa.but machan wife pregnant wela dan lamayata masa 4k wenakanma e kiyanne almost 1 year and 3 months only 3 times machan sex kare.
    Podi eka kiribona nipples mata uranna hithenne macha.feelings enne ne.ගෙදර අම්මලා ඇවිත් innawa podi eka balaganna nangith ekka.හරියට haiyen kegehuwath ඇහෙනවා .අනිත් eka wife pregnant wei කියලා බයයි mata.(condum use karanne).oya කියපු ඔක්කොම mage prashna .
    Dan තමයි real problem eka.wife dan masayak witara math ekka වැඩිය katakaranne.විහිළු karanne.ohe innawa.dawasak re aduwa හොඳටම .eda kiwa man asa කිසිම දෙයක් denne.අනිත් පැත්තට herila nidagannawa කියලා .wife condum witarai control ekak විදියට use karanna kemati.eka risky ne macha.eka mama explain kara.eth thama math ekka kathawak ne.dan sex karannath be balen කියලා කරගන්න ona ne manussayagen කියලා kiyanawa.
    Maath ආසයි ban sex walata.eth prashna matak wenskota mama ewa block කරගන්නව අමාරුවෙන් .please මේකට විසඳුමක් කියන්න

    මොකක්ද කියල තියෙන්නෙ කියල පැහැදිලි මදි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    උඹල දෙන්න බැන්ද කියල නෑ තාම ආසාවෙන් සෙක්ස් කරනව..

    ඒ වුණාට බැඳපු එවුන් අපිට කියන්නෙ ඕකෙ ඇති දෙයක් නෑ කියල :lol: බෙලහීන කාරයො කසාද බැඳල තියෙන්නෙ
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    This is a common occurrence and don't worry too much about it. The baby came and the sex went.
    Also she might feel a bit depressed. Make sure that doesn't go into the extreme. As someone suggested here, do other activities that gives a variation from the normal life. Let her talk to some friends who can advise. Both of you should be happy.:)
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹල දෙන්න බැන්ද කියල නෑ තාම ආසාවෙන් සෙක්ස් කරනව..

    ඒ වුණාට බැඳපු එවුන් අපිට කියන්නෙ ඕකෙ ඇති දෙයක් නෑ කියල :lol: බෙලහීන කාරයො කසාද බැඳල තියෙන්නෙ

    :rolleyes: මේකෙ ගොඩක් උන් ඒමයි, සමහර විට උන් ඉරිසියාවට කියනව අැති
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    Condom safe ban. Wife ta balen beheth denna epa. Oya kaledi kohomath ohoma thamai. Wadagathma de adaren kathaa karapan. Gani ubath ekka ena ekak naha. Iwasan innama amaru name atha pawichchi karapan. Wifege hormones awlakda danneth na. Dokek gawata Aran yanna
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    :rolleyes: මේකෙ ගොඩක් උන් ඒමයි, සමහර විට උන් ඉරිසියාවට කියනව අැති

    දෙයක් ඉක්මනින් එපා වීමට හෝ නොවීමට කර්ම ශක්තියත් බලපානව ඇති..

    ගිය ආත්මයන්වල එකසිය ගානට ගෑනු මාරු කලනං (මේ ආත්මෙත් එහෙමනං :lol:) එක ගෑනියෙක්ගෙන් හැම දාම එක වගේ ආතල් එකක් දැනෙන්නෙ නැතුව ඇති
     
    Last edited:

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Wife hithanawa ethi lamaya nisa eya ketha una. Eka nisa umbata kisi feeling ekak ne kiyala.
    Hotel ekak wage book krla dinner out ekak gihin podi wenask karapanko ban.
    Anika condom kisi aulak nane ban. Condom dala lamai habawenne ne. Sure.
     
    divithuru

    Active member
  • Mar 1, 2012
    425
    48
    28
    Machan sex awashya deyak thamai..eth me awasthawa therum ganin.wifeta me welawe ona sex newe.mara stress ekakin inne wifela me dawaswalata.ehema kaleka ube manussakama ,adaraya pennanne sex karala newe.udaw karapan podi eka balaganna ekata wifeta.oya sex eka karaganna puluwan dawasaka...wife ubawa managanna athi me case eken...