Family problem machanla

Weerabahu

Member
Aug 30, 2018
98
7
0
ඉස්පිරිතාලේ
ඉන්ටර්නෙට් එකට පින්සිද්ද වෙන්ඩ ගෑනුන්ගෙ හෙලුව දැකල තියෙනව.. නැත්තං ඒක දන්නෙත් නෑ :lol: මටත් හැබැහින් බලන්ඩ ලැබිල නෑ..
මට 35යි බං.. මම නං දැං කෙල්ලො හිතෙන් අයින් කරල තියෙන්නෙ..
මම රස්සාවක් කරන්නෙත් නෑනෙ.. ඕව හිතෙන් හිත හිත ඉන්ඩ ගියාම තව එපා වෙනව :)
මටත් කෙල්ලො ගැන හිතන එක හිතින් අයින් කරගන්නයි වෙන්නේ මෙහෙම ගියාම. ඉන්ටර්නෙට් එකෙම් වැල බලලම එපා වෙලා. අපි වගේ උන් ඉපදුන එකත් අපරාදේ බන්. මේකේ ඉන්න උන් අරක කලා මේක කලා කියද්දී කල කොරෙනව.
Hayyyoooooo, mona jeevithada ban meeyyy, wanagath weyalla

:(
 

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,472
    1
    42,551
    113
    මටත් කෙල්ලො ගැන හිතන එක හිතින් අයින් කරගන්නයි වෙන්නේ මෙහෙම ගියාම. ඉන්ටර්නෙට් එකෙම් වැල බලලම එපා වෙලා. අපි වගේ උන් ඉපදුන එකත් අපරාදේ බන්. මේකේ ඉන්න උන් අරක කලා මේක කලා කියද්දී කල කොරෙනව.


    :(

    අයියෝ ඔය පක්කු කියන ඒව ගණන් ගන්ඩ එපා බං.. ඕකුන් අතිනුත් දාල කියනව.. සමහරු සෝබනේට සමහරු කැරි කමට
    රස්සාවක් කරනවනං කොහොමහරි කෙල්ලෙක් උඹට සෙට් වෙයි..
    විවාහ යෝජනා ටිකක් බලන්ඩ කියන්ඩ අම්මලාට.
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    LawsuitLogosPics_yaz_yasmin%20pills.jpg

    product_05.jpg



    product_01.jpg

    :yes:
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දෙයක් ඉක්මනින් එපා වීමට හෝ නොවීමට කර්ම ශක්තියත් බලපානව ඇති..

    ගිය ආත්මයන්වල එකසිය ගානට ගෑනු මාරු කලනං (මේ ආත්මෙත් එහෙමනං :lol:) එක ගෑනියෙක්ගෙන් හැම දාම එක වගේ ආතල් එකක් දැනෙන්නෙ නැතුව ඇති

    ඒක අැත්ත
    ගොඩක් උන්ට බැදල අවු 2 3 ගියාම සෙස් නෙවෙයි එපාවෙන්නෙ, ගෑනිව:rolleyes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,472
    1
    42,551
    113
    ඒක අැත්ත
    ගොඩක් උන්ට බැදල අවු 2 3 ගියාම සෙස් නෙවෙයි එපාවෙන්නෙ, ගෑනිව:rolleyes:

    කුඩු ගැහුව වගේ තමා.. මුලදි ආතල් එකට
    පස්සෙ කුඩු නැතුව රෑට නින්ද යන්නෙ නෑ. කෑම ටිකක් කන්ඩ බෑ :lol:
    අනිත් මිනිස්සු ආතල් එකේ ඉන්නව බලාගෙන හූල්ලන්ඩ තමා වෙන්නෙ..
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,949
    4,511
    113
    පොඩි ජොබ් කට්ටක් කරනව බම්. ඒත් මං කැතයිනේ කෙල්ලො කැමති නෑ. අම්මල හොයනව කියුවට ලේසියෙන් සෙට් වෙන්නෙ නෑ. ගොඩක් ඒව බලනව අපෙ අම්මල. මට එපා වෙලා. දුක කියන්න කවුරුත් නෑ. කෑගහල අඩන්න හිතයි. උඹට මේ සිරා කියන්නේ කෙල්ලෙක් ගෙ නිරුවත හැබැහින් තාම දැකල මෑ. තව මාස හතරකින් මට 30යි අවුරුදු


    this is why we should legailize the sex industry in sri lanka. Nattam hamadama ata thamai