මචන්ල , ජපන් සොෆ්ට්බෑන්ක් එකෙන් ගත්ත iPhone 4 එකක් තියෙනවා.. අන්ලොක් කරගන්න විදිහක් දන්න එක්කෙන්ක් ඉන්නව නම් කියහල්ලකො මචන්ල..
Man gawath thiyanawa machan.. ekama thanai oka unlock karagann thiyenne... MC eka issaraha thiyena kings mobile ekata palayan... ethana niyameta wade karala denawa..
ජපානේ බැංකු වල ෆෝන් හිටං විකුණනවද බං ?
ow bank eken tama phone denne 
ow bank eken tama phone denne
![]()

එයින් ෆෝන් කිහිපයක් අරං මෙහෙට එව්ව නම් ගොඩය..![]()

mala jara company ekakaNe ane softbank kiyAnne company eke nama![]()

Man gawath thiyanawa machan.. ekama thanai oka unlock karagann thiyenne... MC eka issaraha thiyena kings mobile ekata palayan... ethana niyameta wade karala denawa..
Ne ane softbank kiyAnne company eke nama![]()