flash drive help

jinthuwaz

Member
May 24, 2013
1,207
44
0
මචන්ලා මගෙ flash drive එකට මොනවා දැම්මත් පෙන්නන්නෙ shortcut විදිහට.. capacity එකනම් use වෙනව. කොහොමද බන් මේක හදා ගන්නෙ. :oo:
 
jinthuwaz

Member
May 24, 2013
1,207
44
0
virus da ;eek:

files thiyanawa ban hidden wela.
folder option wala "hide protected operating system files" eka ayin kalama pennawa..

lap eke kisi awulak na pen ekata dana files hidden wenawa, shortcut eka witarai pennane. :baffled:

menna mehema.. format kalath hari yanne na.

1zb4ao1.png
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    oka kalama pennawa eth aye tikakin nathi wela yanawa :dull:

    එහෙනම් ම්චන් උඹේ PC එකේ Virus එක තියෙන්නේ , හොදම වැඩේ සම්පූර්ණ හාඩ් එක Format කරන එක. තියෙන Data Backup එකක් ගන්න , ඊලගට ඔක්කොම Partition Format කරලා අලුත් OS එක ගහන්න. කැස්පර්ස්කී වගේ ඉන්ටර්නෙට් සිකුරිටි එකක් දාගන්න.

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1578361

    ඊලගට අර BACK UP එක Copy කරන්න . Copy වෙද්දි Virus එක මකලා දායි ගාඩ් එකෙන් , ඊලගට BACK UP කරපු හාර්ඩ් එකත් Do Format.
     
    mchn wena pen wala ehema awulak nane, me eka pen ekaka tama case eka. pen eke awulakda? :baffled: