virus da ;eek:
ube lap eke virus athifiles thiyanawa ban hidden wela.
folder option wala "hide protected operating system files" eka ayin kalama pennawa..
lap eke kisi awulak na pen ekata dana files hidden wenawa, shortcut eka witarai pennane.![]()
menna mehema.. format kalath hari yanne na.
![]()
dos gihin files tika copy karagena flash drive eka format karanna.

format karala aye dammth e seen ekama tama ban![]()

oka kalama pennawa eth aye tikakin nathi wela yanawa![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1578361
එහෙනම් ම්චන් උඹේ PC එකේ Virus එක තියෙන්නේ , හොදම වැඩේ සම්පූර්ණ හාඩ් එක Format කරන එක. තියෙන Data Backup එකක් ගන්න , ඊලගට ඔක්කොම Partition Format කරලා අලුත් OS එක ගහන්න. කැස්පර්ස්කී වගේ ඉන්ටර්නෙට් සිකුරිටි එකක් දාගන්න.
ඊලගට අර BACK UP එක Copy කරන්න . Copy වෙද්දි Virus එක මකලා දායි ගාඩ් එකෙන් , ඊලගට BACK UP කරපු හාර්ඩ් එකත් Do Format.Code:http://www.elakiri.com/forum/showthread.php?t=1578361
