NEED MEDICAL HELP for my sisters daughter

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    PET scan එකක් කරන්න කීයක් යනවද බන් ... පත්තර වලත් තියෙනව ඔය වගෙ උදව් ඕන අයගෙ විස්තර පලකරන ක්‍රමවේදයක් ...

    PS: EK අරමුදලක් හරි පිහිටුවල මේ වගෙ උදව් ඕන අයට පිහිටක් වෙන්න පුළුවන්නම් වටිනව ... කරදර එන්නෙ කලින් කියල නෙවෙයිනෙ
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    PS: EK අරමුදලක් හරි පිහිටුවල මේ වගෙ උදව් ඕන අයට පිහිටක් වෙන්න පුළුවන්නම් වටිනව ... කරදර එන්නෙ කලින් කියල නෙවෙයිනෙ

    :yes::yes:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    janadhipathi aramudalata katha karanna machan, eken udaw ganna puluwan. meeta wasara 6kata kalin nam etanata derect karala denna tibba, den be adala kena pension gihin :(
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    kendareth apalai kiyala tibuna ban.. ee arenna gedaratath godak apalai.. butha doshayak tiyanawa kiyalath thibuna.. mamath lagadi accident unane.. :(

    seth kawiyak hadala dennm podi kenata ublta puluwannm pansalaka gihin kiyanna:yes:

    oni nm kendre nakathayi podi kenage namayi ewapn mata
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,038
    11,989
    113
    Ohio, USA
    දත් කිඹුලා කිව්ව වගේ රිපෝට්ස් දීපන් ඌට.. ඌ රෙකමන්ඩ් කරනවනම් අපි හෙල්ප් කරන්නම් පුලුවන් විදියට.

    BUMP
     

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    බබාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා, හැම දෙයක් ම හොදාකාරයෙන් ම වෙයි