කරුණාකර සොයා දෙන්න. Pls help to find agrmrs.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කරුණාකර සොයා දෙන්න. Pls help to find agrmrs.

    කරුණාකර සොයා දෙන්න.





    එලකිරි පල්සර් ක්ලබ් එකට බලෙන්ම වාගේ රිංගාගෙන සිටින agrmrs නමැති අනාත තට්ට කුකුළා, ඔහුගේ ගෙවෙන කෑලි වලටත් වොරන්ටි දෙන හීරෝ + හොන්ඩා ගියර් සහිත මදුරුවා බයිසිකලය සමග 2013 නොවැම්බර් මස 28 වෙනි දින පස්වරු 5.45 සිට, ආගිය අතක් නොමැත.


    Code:
    http://www.elakiri.com/forum/member.php?u=77216


    අවසන් වරට දැක ඈත්තේ 2013 නොවැම්බර් මස 28 වෙනි දින උණ විකාරෙන් හීරෝ + හොන්ඩා යැයි දොඩවමින්, මේ ලෙස තම ගියර් සහිත මදුරුවා පැදගෙන යන අයුරුය. :yes:


    images



    මූ කජ්ජ ගසා ද.....?? :rolleyes: නැත්නම් තවම උණ විකාරෙන්ද :P යැයි දන්නා අයෙක් වෙතොත්, කරුණාකර මූ සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකයක්, අප වෙත ලබා දෙන්න. :yes: :D


    මීට මේ අනාත තට්ට හීරෝ හොන්ඩා කුකුළා නොමැති සොවින් පසු වන, පල්සර් ක්ලබ් එකේ හිත මිතුරු පිරිස. :yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    හීරෝ-හොන්ඩ කුකුල ගේ පැරණි ත්‍රෙඩ් එකක් අනුව වරකාපොල පැත්තේ ඉන්නවා යැයි අනුමාන කල හැක.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හීරෝ-හොන්ඩ කුකුල ගේ පැරණි ත්‍රෙඩ් එකක් අනුව වරකාපොල පැත්තේ ඉන්නවා යැයි අනුමාන කල හැක.

    :rolleyes: වෙන්න පුලුවන්..... ඔය කොහේ හරි ඩොටේ ක තමා ඕකා ඈත්තේ..... මොකද මේ කොළඹ අපිට දවස් ගානකට සැරයක් නේ හීරෝ + හොන්ඩා එකක් දකින්නවත් ලැබෙන්නේ...... :rofl::P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;15973604 said:
    උබලා එකතු වෙලා ඌට කියපු කුප්ප කතා වලට මිනිහා ඇත්තටම ලිදට පැන්නද දන්නේ නෑ සිංහලු...:baffled:

    ඌටත් උණ හැදිල කියල තමා කිව්වේ අතුරුදහන් වෙන්න කලින්....:baffled::baffled::baffled:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Aleeeeeeeeeeeeeeeeeee................... hiroooo kukuloooooo... hitha waawanne naaaaaaaaaa............................. aiyooooooooooooooooooo..................... apita hitapu ekama bite:P:( ekaaaaa..................aleeeeee ai apiwa daala giyeeeeeeeeeeeeeeee..............

    ehi ehi ehi ehi ehi ehi ehi ehi ehi ehi ehi ehi......:(:(:(:(:(.........................

    Inna tanakin warooooooooooooooooooooooo...........:confused::confused::baffled::rofl::(.........!!!