JVP රටට ඕනිද?නැද්ද?

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    ඒ ගැනත් හිතුවා....එත් බලය ලැබුණු තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව ලංකාවේ පළමු තැනට ගෙන්න හැකියාව ලැබුනා....ඒ වගේම මන්ත්‍රී අසන 40ක් පමණ ලැබීම තුලින් සහා දිස්ත්‍රික්ක මට්ටමින් වැඩිම මනාප ලබා ගත් අවස්ථාවේ මිනිසුන්ගේ යටි හිතේ ඔවුන්ට තිබෙන මනාපය පිලිබිබු වෙනවා ....අදාල අමත්‍ය දුර හෙබවූ කාලය තුල ඔවුන් යමක් කරලා තියෙනවා...

    අනේ මන්ද ගසෝ .... ඒත් දැන් තිස්සමහාරාම ප්‍රා.ස. ආයෙත් සංධානයට ඇවිත් ... ජවිපෙ තුන් වෙනි තැන ... මට හිතෙන්නෙ ජවිපෙ ට චන්දය දීල කරපු වැරැද්ද මිනිස්සු තේරුම් අරන් වගේ...
     
    aruna47

    Well-known member
  • මෙහෙමයි ජේවීපි එකේ සෝමවංශ නම් වැඩකට නැති එකෙක් ඌ පරලොව යනවනම් ගොඩක් හොදයි මොකද උත් අර දිමු ජයරත්න වගේ. නාකි හම්පඩයෝ දැන් ආණ්ඩුවක් කරන්න හරියන්නේ නැහැ උගත් මේ සමාජයට ගැලපෙන ආගම දහමට ලැදි කෙනෙක් ඕන. අනුර කුමාර දිසානායක වගේ උන් තමයි රටට ඕන හැබැයි ඔය සහෝදරයා පාර්ට් හරි යන්නේ නැහැ. අනුරලා වගේ අය කියන දේවල් හොදට මිනිස්සුන්ට පැහැදිලිව තේරෙන්න කියනවා. වල් පල් කතා නැහැ. එත් කරුමෙට මේ වගේ උන්ට තැන නැහැ තියෙන්නේ එස්.බි වගේ හාල් පාරුවන්ට විමල් විරවංශ වගේ බොරුවට නටන සොන්නයන් කියන දේ තමයි අපේ බත් කන කව්ස්ලා අහන්නේ. කොටින්ම කිව්වොත් මහින්ද රාජපස්ස වගේ හොරු කියනදේ අහද්දී කවර කතාද. ජේවීපී පක්ෂයක් ආණ්ඩුවක් කරවන්න ගන්න අමාරුයි මොකද අද ලෝකේ නුතන විදිහට හැඩ ගැහිලා තියෙන්නේ. ජේවීපී එක රට කරවන්න හදන ක්‍රමය පොඩ්ඩක් වෙනස් කරලා ඉන්න ජෝකර්ලා එලෝලා හරියට හැදුවොත් බැරි කමක් නැහැ ආණ්ඩුවක් කරන්න. එත් මට හිතෙන විදිහට ෆොන්සේකා දැනට දෙවැනි බලවේගය වේගෙන එනවා :yes:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කටට ආපු කලියට බොරු දොඩවන්න එපා ඉරෝසං . අනුරගෙ ටිල්වින්ගේ මාලිගාව පෙන්නපංකෝ බලන්න :D:D:D:D
    අනික් පැත්තට පැන්න විමලගෙ මාලිගාව ඕනෙ නම් මම පෙන්නනම් ;);););)
    උන්ගෙ පඩිය පක්ශෙට.
    පක්ශෙ ඒ සල්ලි වලින් මිනිස්සුන්ට වැඩ කරනවා. උඹ තිස්සමහාරාමෙට ජෙප්පොන්ගෙ කාලෙ ගියානං දන්නවා ඒ කාලෙ උන් කරපුවා.
    හොරකං කරන්නැති හින්දා සල්ලි ඉතුරුයි
    :yes::yes::yes::yes::yes::yes:
    පොටො නැ මනුස්සයො මම ගාව, ඔව බොරු නෙමේ ඇත්ත. මම jvp ගැන හොදට දන්නව උබලට වැඩිය. රහත් උන අය jvp තුල නැත,දේවත්වයෙන් අදගන්ඩ එපා මම උන්දලගෙ කෙරුවාව හොදටම දනිමි.තිස්ස මහ රාමෙට කොරානම් පැරදුනේ මක්කා?කොහොමත් සමාජ්වාදල මෙහාට හරියන්නෙ නැ නෙ උපාය මාර්ගය වැරදියි jvp එකේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදුල් ප්‍රේමයාගේ මගුල මතකද දන්නේ නෑ.. උගේ වත්කම් එහෙම කොච්චරද කියල එලිකලා මතකද දන්නේ නෑ.. :lol:
    අන්න මචන් කතාව jvp එකේ හිටපු සමාජ වාදියගෙ මගුල කොහොමද :yes:
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    පොටො නැ මනුස්සයො මම ගාව, ඔව බොරු නෙමේ ඇත්ත. මම jvp ගැන හොදට දන්නව උබලට වැඩිය. රහත් උන අය jvp තුල නැත,දේවත්වයෙන් අදගන්ඩ එපා මම උන්දලගෙ කෙරුවාව හොදටම දනිමි.තිස්ස මහ රාමෙට කොරානම් පැරදුනේ මක්කා?කොහොමත් සමාජ්වාදල මෙහාට හරියන්නෙ නැ නෙ උපාය මාර්ගය වැරදියි jvp එකේ.
    තිස්ස කී පාරක් දින්නද. පැරදුනු හේතුවත් මම හොදට දන්නවා. මරා ගේ අයියෙක් ගිහිං ජෙප්පොන්ගෙ හොදම වැඩකාරයෝ ටික පවුල් පිටිං කොරියන් ඇරියා. දැං කොල්ලො තොග පිටිං කොරියාවෙ රස්සා කරනවා. එතකොට ඉතිරි නාකි ආච්චිලා සීයලා ටික. නාකි රැළ කොහොමත් සංධානෙට හින්දා ගිය පාර සංධානෙට ගියා
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    මේකෙ දේශපාලනයේ නියැලෙන, දේශපානය අඳුනන එවුන් මේකෙ බොහොම අඩුයි බං. තමන්ගෙ මතවාදෙ දරණ එවුන් තමයි එළකිරියෙ ඉන්නෙ. ඒ නිසා උඹ හැම දෙයක්ම හොඳට පරිශීළනය කරලා තීරණයක් ගණින්.
     
    aruna47

    Well-known member
  • කටට ආපු කලියට බොරු දොඩවන්න එපා ඉරෝසං . අනුරගෙ ටිල්වින්ගේ මාලිගාව පෙන්නපංකෝ බලන්න :D:D:D:D
    අනික් පැත්තට පැන්න විමලගෙ මාලිගාව ඕනෙ නම් මම පෙන්නනම් ;);););)
    උන්ගෙ පඩිය පක්ශෙට.
    පක්ශෙ ඒ සල්ලි වලින් මිනිස්සුන්ට වැඩ කරනවා. උඹ තිස්සමහාරාමෙට ජෙප්පොන්ගෙ කාලෙ ගියානං දන්නවා ඒ කාලෙ උන් කරපුවා.
    හොරකං කරන්නැති හින්දා සල්ලි ඉතුරුයි
    :yes::yes::yes::yes::yes::yes:

    හා හා.... බත් බැලයෝ රයිසින් :rofl:

    උබ මෙහෙම හිතපන්කෝ ජොබ් නැති එකෙක් ඔය වගේ කතාවක් කියනවට වැඩිය ජොබක් කරන කෙනෙක්ගෙන් අහපන් බිස්නස් කරන එකෙගෙන් අහපන් නැතිව ජොබ් නැති කුඩ්ඩෝ ජෝබ්ලස් අනාතයන්ගෙන් ඕවා අහන්න එපා
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    ඉදුල් ප්‍රේමයාගේ මගුල මතකද දන්නේ නෑ.. උගේ වත්කම් එහෙම කොච්චරද කියල එලිකලා මතකද දන්නේ නෑ.. :lol:
    ළීද ලග සංගමේ වගේ අතනිං මෙතනිං ඇහිච්චා කියන්නෙ නැතුව සාක්ෂි ඇතුව දාපංකෝ ගෑනු වගේ කෑ නොගහා. :dull::dull::dull::dull:
    ඔය එක්කම සංධානෙ මන්තීලාගෙ අහුවෙච්ච ඒවත් දාපං කෝ ලොකු එවුන් ඕනෙ නෑ පලාත් සභා මන්ත්‍රී ලාගෙ වත්කම්
     
    aruna47

    Well-known member
  • ළීද ලග සංගමේ වගේ අතනිං මෙතනිං ඇහිච්චා කියන්නෙ නැතුව සාක්ෂි ඇතුව දාපංකෝ ගෑනු වගේ කෑ නොගහා. :dull::dull::dull::dull:
    ඔය එක්කම සංධානෙ මන්තීලාගෙ අහුවෙච්ච ඒවත් දාපං කෝ ලොකු එවුන් ඕනෙ නෑ පලාත් සභා මන්ත්‍රී ලාගෙ වත්කම්

    කොටි ගණන් හොරකම් කරන ආණ්ඩුව හොදයි කියන සොන්නයෝ ඉන්නවා :yes:
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    හා හා.... බත් බැලයෝ රයිසින් :rofl:

    උබ මෙහෙම හිතපන්කෝ ජොබ් නැති එකෙක් ඔය වගේ කතාවක් කියනවට වැඩිය ජොබක් කරන කෙනෙක්ගෙන් අහපන් බිස්නස් කරන එකෙගෙන් අහපන් නැතිව ජොබ් නැති කුඩ්ඩෝ ජෝබ්ලස් අනාතයන්ගෙන් ඕවා අහන්න එපා
    හහා :D
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මම මෙතන අදහස් කරන්නේ නැහැ රාජ්‍ය බලය ලබා දෙන්න කියලා...නමුත් බලපෑමක් කරන්න පුළුවන් විදිහේ බලයක් දෙන්න ඕනි.....කවදාවත් රජයකට තුනෙන් දෙකක බලය දෙන්න හොද නැහැ...එහෙම දුන්න එකේ අධිනව දැන් ඇස අද්දරම විද්‍යා මන වෙනවනේ
    උබ තේරෙන ඔය දේ මෙතැන ඉන්න බහුතරයක් අම්මා අප්පලා බ්‍රෝඩ්බෑන්ඩ් බිල් ගෙවන එවුන්ට ත්රෙන්නේ නැහැ බන්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රොබින් හුඩ්ලාගෙ තියරි ලන්කාවට හරියන්නෙ නැහැ.:rolleyes: ඒ වුනාට මේ ත්‍රෙඩ් එකෙත් රොබින් හුඩ්ලා පරම්පරාවක්ම ඉන්නව:rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තිස්ස කී පාරක් දින්නද. පැරදුනු හේතුවත් මම හොදට දන්නවා. මරා ගේ අයියෙක් ගිහිං ජෙප්පොන්ගෙ හොදම වැඩකාරයෝ ටික පවුල් පිටිං කොරියන් ඇරියා. දැං කොල්ලො තොග පිටිං කොරියාවෙ රස්සා කරනවා. එතකොට ඉතිරි නාකි ආච්චිලා සීයලා ටික. නාකි රැළ කොහොමත් සංධානෙට හින්දා ගිය පාර සංධානෙට ගියා
    කොරියා යවල තියෙන්නෙ බලෙන්ද ආයුබොවන්ඩ,අන්න එහෙනම් තනිකර වැරදියි. බලෙන් නෙමේ නම් තර්කය වැරදියි සමාජවාදය පිරිහිලා.

    දිනුවා කියන දේ තමයි මචන් කියන්ඩ වෙන්නෙ jvp එකට විමල් ගියාට පස්සෙ පක්ශෙ දෙදරුව. විමල් තමයි ඔකට සිංහල චන්ද ඇද්ද මැසිම,කැමතිනම් පිලි ගනින් ඒත් ඇත්ත ඒකයි. ආකර්ශනිය නායකය විමල්,:yes: මොට්ට ටිල්විනයි, සොමයයි, අනුරයි අර දෙමල කුමාර් ගුනරත්නම් කියන විදිහට ඇදල විමල්ව එලෙව්ව. පස්සෙ දෙමලත් පැනල පෙරටුගාමිය උනා.:lol::angry: දැන් නම් සොමෙලට ටිල්වියට එහෙම විමල්ගෙ අගේ තේරෙනව ඇති ,මොකද උන් ඇදගැනිමක් කරේ, අනුරයනම් කරේ තරහට.
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    කොටි ගණන් හොරකම් කරන ආණ්ඩුව හොදයි කියන සොන්නයෝ ඉන්නවා :yes:
    ඔව් බන් ආන්ඩු බලය ලබා දෙන එක කොහොම උනත් ශක්තිමත් විපක්ශයක් තියෙන්න ඕනේ :yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රොබින් හුඩ්ලාගෙ තියරි ලන්කාවට හරියන්නෙ නැහැ.:rolleyes: ඒ වුනාට මේ ත්‍රෙඩ් එකෙත් රොබින් හුඩ්ලා පරම්පරාවක්ම ඉන්නව:rofl::rofl:
    සමජවාදය පැත්තකින් තියෙල ඉවොක් අනාතයව අල්ල ගමුද, මිට වැඩිය ආතල් ලගටම ඇවිත් ඉන්නෙ.