ඒ ගැනත් හිතුවා....එත් බලය ලැබුණු තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව ලංකාවේ පළමු තැනට ගෙන්න හැකියාව ලැබුනා....ඒ වගේම මන්ත්‍රී අසන 40ක් පමණ ලැබීම තුලින් සහා දිස්ත්‍රික්ක මට්ටමින් වැඩිම මනාප ලබා ගත් අවස්ථාවේ මිනිසුන්ගේ යටි හිතේ ඔවුන්ට තිබෙන මනාපය පිලිබිබු වෙනවා ....අදාල අමත්‍ය දුර හෙබවූ කාලය තුල ඔවුන් යමක් කරලා තියෙනවා...
උබ ඉපදුනු රටෙවත් නැතුව පිටරටක ඉදන් බයිලා ගහාන්නේ නැතුව හිටපන්
රිදෙන්න කිව්වා![]()


මීනී=JVP
පොටො නැ මනුස්සයො මම ගාව, ඔව බොරු නෙමේ ඇත්ත. මම jvp ගැන හොදට දන්නව උබලට වැඩිය. රහත් උන අය jvp තුල නැත,දේවත්වයෙන් අදගන්ඩ එපා මම උන්දලගෙ කෙරුවාව හොදටම දනිමි.තිස්ස මහ රාමෙට කොරානම් පැරදුනේ මක්කා?කොහොමත් සමාජ්වාදල මෙහාට හරියන්නෙ නැ නෙ උපාය මාර්ගය වැරදියි jvp එකේ.කටට ආපු කලියට බොරු දොඩවන්න එපා ඉරෝසං . අනුරගෙ ටිල්වින්ගේ මාලිගාව පෙන්නපංකෝ බලන්න![]()
අනික් පැත්තට පැන්න විමලගෙ මාලිගාව ඕනෙ නම් මම පෙන්නනම්![]()
උන්ගෙ පඩිය පක්ශෙට.
පක්ශෙ ඒ සල්ලි වලින් මිනිස්සුන්ට වැඩ කරනවා. උඹ තිස්සමහාරාමෙට ජෙප්පොන්ගෙ කාලෙ ගියානං දන්නවා ඒ කාලෙ උන් කරපුවා.
හොරකං කරන්නැති හින්දා සල්ලි ඉතුරුයි![]()
අන්න මචන් කතාව jvp එකේ හිටපු සමාජ වාදියගෙ මගුල කොහොමදඉදුල් ප්‍රේමයාගේ මගුල මතකද දන්නේ නෑ.. උගේ වත්කම් එහෙම කොච්චරද කියල එලිකලා මතකද දන්නේ නෑ..![]()

තිස්ස කී පාරක් දින්නද. පැරදුනු හේතුවත් මම හොදට දන්නවා. මරා ගේ අයියෙක් ගිහිං ජෙප්පොන්ගෙ හොදම වැඩකාරයෝ ටික පවුල් පිටිං කොරියන් ඇරියා. දැං කොල්ලො තොග පිටිං කොරියාවෙ රස්සා කරනවා. එතකොට ඉතිරි නාකි ආච්චිලා සීයලා ටික. නාකි රැළ කොහොමත් සංධානෙට හින්දා ගිය පාර සංධානෙට ගියාපොටො නැ මනුස්සයො මම ගාව, ඔව බොරු නෙමේ ඇත්ත. මම jvp ගැන හොදට දන්නව උබලට වැඩිය. රහත් උන අය jvp තුල නැත,දේවත්වයෙන් අදගන්ඩ එපා මම උන්දලගෙ කෙරුවාව හොදටම දනිමි.තිස්ස මහ රාමෙට කොරානම් පැරදුනේ මක්කා?කොහොමත් සමාජ්වාදල මෙහාට හරියන්නෙ නැ නෙ උපාය මාර්ගය වැරදියි jvp එකේ.
කටට ආපු කලියට බොරු දොඩවන්න එපා ඉරෝසං . අනුරගෙ ටිල්වින්ගේ මාලිගාව පෙන්නපංකෝ බලන්න![]()
අනික් පැත්තට පැන්න විමලගෙ මාලිගාව ඕනෙ නම් මම පෙන්නනම්![]()
උන්ගෙ පඩිය පක්ශෙට.
පක්ශෙ ඒ සල්ලි වලින් මිනිස්සුන්ට වැඩ කරනවා. උඹ තිස්සමහාරාමෙට ජෙප්පොන්ගෙ කාලෙ ගියානං දන්නවා ඒ කාලෙ උන් කරපුවා.
හොරකං කරන්නැති හින්දා සල්ලි ඉතුරුයි![]()

ඉදුල් ප්‍රේමයාගේ මගුල මතකද දන්නේ නෑ.. උගේ වත්කම් එහෙම කොච්චරද කියල එලිකලා මතකද දන්නේ නෑ..![]()


ළීද ලග සංගමේ වගේ අතනිං මෙතනිං ඇහිච්චා කියන්නෙ නැතුව සාක්ෂි ඇතුව දාපංකෝ ගෑනු වගේ කෑ නොගහා.ඉදුල් ප්‍රේමයාගේ මගුල මතකද දන්නේ නෑ.. උගේ වත්කම් එහෙම කොච්චරද කියල එලිකලා මතකද දන්නේ නෑ..![]()




ළීද ලග සංගමේ වගේ අතනිං මෙතනිං ඇහිච්චා කියන්නෙ නැතුව සාක්ෂි ඇතුව දාපංකෝ ගෑනු වගේ කෑ නොගහා.
ඔය එක්කම සංධානෙ මන්තීලාගෙ අහුවෙච්ච ඒවත් දාපං කෝ ලොකු එවුන් ඕනෙ නෑ පලාත් සභා මන්ත්‍රී ලාගෙ වත්කම්
හහාහා හා.... බත් බැලයෝ රයිසින්
උබ මෙහෙම හිතපන්කෝ ජොබ් නැති එකෙක් ඔය වගේ කතාවක් කියනවට වැඩිය ජොබක් කරන කෙනෙක්ගෙන් අහපන් බිස්නස් කරන එකෙගෙන් අහපන් නැතිව ජොබ් නැති කුඩ්ඩෝ ජෝබ්ලස් අනාතයන්ගෙන් ඕවා අහන්න එපා

උබ තේරෙන ඔය දේ මෙතැන ඉන්න බහුතරයක් අම්මා අප්පලා බ්‍රෝඩ්බෑන්ඩ් බිල් ගෙවන එවුන්ට ත්රෙන්නේ නැහැ බන්මම මෙතන අදහස් කරන්නේ නැහැ රාජ්‍ය බලය ලබා දෙන්න කියලා...නමුත් බලපෑමක් කරන්න පුළුවන් විදිහේ බලයක් දෙන්න ඕනි.....කවදාවත් රජයකට තුනෙන් දෙකක බලය දෙන්න හොද නැහැ...එහෙම දුන්න එකේ අධිනව දැන් ඇස අද්දරම විද්‍යා මන වෙනවනේ
ඒ වුනාට මේ ත්‍රෙඩ් එකෙත් රොබින් හුඩ්ලා පරම්පරාවක්ම ඉන්නව

කොරියා යවල තියෙන්නෙ බලෙන්ද ආයුබොවන්ඩ,අන්න එහෙනම් තනිකර වැරදියි. බලෙන් නෙමේ නම් තර්කය වැරදියි සමාජවාදය පිරිහිලා.තිස්ස කී පාරක් දින්නද. පැරදුනු හේතුවත් මම හොදට දන්නවා. මරා ගේ අයියෙක් ගිහිං ජෙප්පොන්ගෙ හොදම වැඩකාරයෝ ටික පවුල් පිටිං කොරියන් ඇරියා. දැං කොල්ලො තොග පිටිං කොරියාවෙ රස්සා කරනවා. එතකොට ඉතිරි නාකි ආච්චිලා සීයලා ටික. නාකි රැළ කොහොමත් සංධානෙට හින්දා ගිය පාර සංධානෙට ගියා
මොට්ට ටිල්විනයි, සොමයයි, අනුරයි අර දෙමල කුමාර් ගුනරත්නම් කියන විදිහට ඇදල විමල්ව එලෙව්ව. පස්සෙ දෙමලත් පැනල පෙරටුගාමිය උනා.
දැන් නම් සොමෙලට ටිල්වියට එහෙම විමල්ගෙ අගේ තේරෙනව ඇති ,මොකද උන් ඇදගැනිමක් කරේ, අනුරයනම් කරේ තරහට.ඔව් බන් ආන්ඩු බලය ලබා දෙන එක කොහොම උනත් ශක්තිමත් විපක්ශයක් තියෙන්න ඕනේකොටි ගණන් හොරකම් කරන ආණ්ඩුව හොදයි කියන සොන්නයෝ ඉන්නවා




සමජවාදය පැත්තකින් තියෙල ඉවොක් අනාතයව අල්ල ගමුද, මිට වැඩිය ආතල් ලගටම ඇවිත් ඉන්නෙ.රොබින් හුඩ්ලාගෙ තියරි ලන්කාවට හරියන්නෙ නැහැ.ඒ වුනාට මේ ත්‍රෙඩ් එකෙත් රොබින් හුඩ්ලා පරම්පරාවක්ම ඉන්නව
![]()