හී හී එහෙම කියන්න එපා ජන්තු අයියා ඔය හීරෝ කුකුලා තමා කට ඇරියොත් කුප්ප කතා කිව්වේ.ජන්තු අයියා;15973604 said:උබලා එකතු වෙලා ඌට කියපු කුප්ප කතා වලට මිනිහා ඇත්තටම ලිදට පැන්නද දන්නේ නෑ සිංහලු...![]()

හැබැයි ඉතින් අපි කියපුවාට මූ ලිඳේ පැනලා ගොඩ එන්න බැරිව ඉන්නවද දන්නෙත් නෑ

එසේ මෙසේ ලිඳක් නෙවෙයිනේ පහුගිය ටිකේ හෑරුවේ







