කරුණාකර සොයා දෙන්න. Pls help to find agrmrs.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
ජන්තු අයියා;15973604 said:
උබලා එකතු වෙලා ඌට කියපු කුප්ප කතා වලට මිනිහා ඇත්තටම ලිදට පැන්නද දන්නේ නෑ සිංහලු...:baffled:
හී හී එහෙම කියන්න එපා ජන්තු අයියා ඔය හීරෝ කුකුලා තමා කට ඇරියොත් කුප්ප කතා කිව්වේ.:yes:
හැබැයි ඉතින් අපි කියපුවාට මූ ලිඳේ පැනලා ගොඩ එන්න බැරිව ඉන්නවද දන්නෙත් නෑ:rofl:
එසේ මෙසේ ලිඳක් නෙවෙයිනේ පහුගිය ටිකේ හෑරුවේ:P
 

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Machanlaaa muu bike ekata scaner wagayakda cable wagayakda anan manan genava kivva neda pita ratin... muuuwa Custom eken allalada dan naha nedaa...??? hora badu gennala kiyala...

    ehema nattan Colombo avit hinga kanawada dan naha evaye tax gewanna..................
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Machanlaaa muu bike ekata scaner wagayakda cable wagayakda anan manan genava kivva neda pita ratin... muuuwa Custom eken allalada dan naha nedaa...??? hora badu gennala kiyala...

    ehema nattan Colombo avit hinga kanawada dan naha evaye tax gewanna..................

    4වෙනි තට්ටුවෙලු...:sorry:
    ඉතුරු ටික කියන්න මොකක්ද වගේ....:baffled::baffled:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,621
    113
    Auckland
    :sorry::sorry::sorry::sorry::sorry:

    පොර 60KM/l මදි 75Km/l ක් කරගන්න ඔනේ කියල මතුර මතුර හිටිය නේද පිස්සුවෙන් වගේ. කාර්බ් එක ගලවලා අන්තිමට 20kml/ වෙලා දැන් පිස්සු හැදුනවත්ද දන්නෙ නෑ. අන්ගොඩ පැත්තෙ ඉන්න එවුන් පොඩ්ඩක් ඔයල බලල අපිට අප්ඩේට් එකක් දීපල්ල hero+honda කාර්බ් එකක් උස්සන් දුවන එකෙක් එහෙම ඒ පැත්තෙ ඉන්නවද එහෙම කියල.
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    8.gif
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    appatasiri dan ban meka dakke. mekata monawa welada ???

    දවස් ගානක ඉඳන් නෑ බන්. උණ හැදිල ඉනව කිව්ව. ඊට පස්සෙ අතුරුදහන්..
    :sorry:
    විස්තරයක් දන්න කෙනෙක් ඉන්නවදෝ...:rolleyes: