මටත් ඔය වගේ සීන් එකක් උනා හොස්ටල් එකේ පලවෙනි මාසෙම... මගේ ටවල් එක එකක් අරන් පැන්න.. හොඳ වෙලාවට කෙල්ලෝ හිටියේ නෑ.. අදටත් කොල්ලො මාව බයිට් කරන්නේ නන්න නනානේ... කියල.. චාටර්.![]()

ඌ දන්නවා ඒ රටේ මිනිසුන් මේවා දැක්ක පළියට කළබල වෙන්නේ නෑ කියලා.![]()
එකෙන්ම. මෙහෙ කරා නම් ගෑනුන්ට ඕක දැකල බබ්බු හම්බුනා කියල නඩුත් දායි.එකෙන්ම. මෙහෙ කරා නම් ගෑනුන්ට ඕක දැකල බබ්බු හම්බුනා කියල නඩුත් දායි.
අනිවාටවල් එක අරන් ගිය එකාවනෙ බං බයිට් කරන්න ඕන
එකෙන්ම. මෙහෙ කරා නම් ගෑනුන්ට ඕක දැකල බබ්බු හම්බුනා කියල නඩුත් දායි.
ශිෂ්ටසම්පන්න මිනිස්සු ඉන්න රටක් වෙන්න ඇති බං
ලංකාවේ වගේ නම් ඉතිං මුව පොලිසියෙන් කුදලන් ගිහිං ආයුධ පෙන්නද්දී බඩු බනිස්