°•.¸.•°I'm the Last°•.¸.•°

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    GN siyumali wahallu :P

    eleipk.jpg
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    සිනාසෙන විට එක වතාවක් - හඬා වැටෙනව සිය වතාවක්
    මියෙන තුරු අපි කීවතාවක් - සුසුම් ලන්නෙද නෑ සිතාවත්....
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    සිනාසෙන විට එක වතාවක් - හඬා වැටෙනව සිය වතාවක්
    මියෙන තුරු අපි කීවතාවක් - සුසුම් ලන්නෙද නෑ සිතාවත්....
    :(:(:(:(
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    උබ මොනාද බන් ඒ ලෙවල් වලට කලේ? කින්ඩියට නෙමෙයි ඇහුවෙ හොඳේ..
    වැහුවම වතුර එන්නෙ කොහොමද නාම්බො..
    පඩ විතරක් තිබ්බොත් ලොකුදෙයක්.. කොච්චර මල ජරාවල්ද බොල අපි බොන්නෙ..
    COM kale
    wahuwa kiyanne udin yako
    ulpath walin ena wathura pirisidu watura yako clorine dapuwa wage neme:angry:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මගේ ගැනලු ඔය කියන්නෙ..
    derp.jpg
    avatar123465_37.gif
    k.

    pala pala do moitel speed adu karanneme nane anith ewa wala limit karanwane GB gana pannuwama :sorry:
    moitel කියන්නේ අලුත් ජාතියක්ද:rofl:
    ඒක හරි බන්:yes: ඒකනේ කිව්වේ ලිමිට් පනිනකන් ස්පීඩ් කියලා :oo:
    ලිමිට් පැන්නට පස්සේ ලේට් නයිට් වලින් download කරනවා එත්කොට අවුලක් නෑනේ:cool:
    අනික මොබිටෙල් ස්පීඩ් අඩුයි ගානත් වැඩියිනේ බන්:oo:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    COM kale
    wahuwa kiyanne udin yako
    ulpath walin ena wathura pirisidu watura yako clorine dapuwa wage neme:angry:
    ආහ් එල එල..
    උඩින් වහන්නෙ කුරුල්ලො බෙටි ගහන නිසානෙ බන්...:rofl::rofl:
    ක්ලොරීන් නෙමෙයි තට්ටයො කොච්චර මලකුනු ඕකෙ දියවෙලා තියෙද..:rolleyes::rolleyes:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මා තනි කුටියේ මගේම මනසේ - ඇගේ සුවඳ බිඳු තවරා ඈතට
    නො එනා ගමන් ගියාදෝ - සුළං රොදේ... සුළං රොදේ...

    ළමා වියේ සිට ලසෝ තැවුල් විඳ - දුක් ගිනි පීඩා හිසින් දරාගෙන
    සිතේ වියෝ ගිනි කතරක් වූ සඳ - ඔබත් නොයනු මැන මා හැරදා..
    සුළං රොදේ... සුළං රොදේ...

    ඇගේ මගේ දුක් ප්‍රේම විරහ ගී - අනන්තයේ කඳු අතරේ සඟවා
    මගේ වියෝවූ ඇගේ ලෝකයට - ඔබත් නොයනු මැන මා හැරදා...
    සුළං රොදේ... සුළං රොදේ... ♪ ♫