ඉතින් යාලුවනේ ගොඩක් කාලෙකට පස්සෙ..ගොඩාක් කාලෙකට පස්සෙ තමයි ඉතින් අද එළකිරි එකට තීරීඩ් එකක් දාන්න හම්බ උනේ..ඉතින් මගේ එළකිරි පරන යාලුවන්ව ආදරයෙන් සිහිපත් කරන ගමන්, අපේ අලුත් යාලුවන්ටත් ලොකු ගමන්ක් යන්න සුභ පතනව.

යාලුවන්ට මතක ඇති මම රට වටේ ගිය චාරිකා වල හොද ෆොටෝ ටිකක් ඕගෝල්ලොත් එක්ක බෙදා ගත්ත මගේ_චාරිකාව_I කියල.
ඔන්න ඉතින් අද ඒකෙ දෙවන අදියර. මගේ චාරිකාව II ඕගොල්ලන්ට අරන් අවා..

එදා වගේම අදත් කියන්න ඕනා මේ photo සේරම මම ගත්තෙ SAMSUNG PL 120 කියන මගෙ දුප්පත් කැමරාවෙන්.
ඔය දාල තියෙන ඔක්කොම photo වල ඔරිජිනල් ඒව ගන්න ඕනෙ නම්, link එකක් යට දීල ඇති.ඒකෙන් බාගන්න.මම මෙතන දාල තියෙන්නෙ අඩු quality photo ටිකක්.
http://www.mediafire.com/download/tr8etankeb0jjvu/2.zip"]
DOWNLOAD ORIGINAL PHOTOS HERE
මේ link එකෙන් බාලම බලන්නකෝ
මේ සියලුම photo මගේ දෑතින්ම ගත්ත ඒව.
මම යාලුවන්ගෙන් ආදරයෙන් ඉල්ලනව මේ පිටපත් වල මුල් අයිතිය සුරකින ලෙස.

යාලුවන්ට මගේ_චාරිකාව_I Original photos ටික download කරන්න ඕනෙ නම් පල්ලෙහ තියෙන link එකෙන් ගන්න.
ඉතින් මෙනන මගේ පරණ තීරීඩ් වල link ටිකකුත්..
http://www.elakiri.com/forum/showthread.php?t=1495312
http://www.elakiri.com/forum/showthread.php?t=1458759
http://www.elakiri.com/forum/showthread.php?t=1480537
එහෙනම් ලගදිම මගේ චාරිකාව III අරන් එන බලාපොරොත්තුවෙන් මම යනවා..

1-අලිමංකඩ රණවිරු ස්මාරකය
2-ශ්‍රී පාදස්ථානයට කරුණා කරන විට ගත් ඡායාරූපයක්
3-කලුගල ආරණ්‍ය සේනාසනයේ සිට ගත් ඡායාරූපයක්
4-ශ්‍රී පාදස්ථානයේ සිට ගත් ඡායාරූපයක්
5-කොග්ගල මුහුදු වෙරළ
6-ශ්‍රී පාදස්ථානයට කරුණා කරන විට ගත් ඡායාරූපයක්
7-සූරියවැව දී ගත් ලාවලු ගෙඩියක ඡායාරූපයක්
8-මාලිගාවිල බුදු පිලිමය
9-ශ්‍රී පාදස්ථානයට කරුණා කරන විට ගත් ඡායාරූපයක්
10-බෙම්තර වනවාසී රජමහා විහාරය, බෙන්තර
11-කොග්ගල මුහුදු වෙරළ
12-සූරිය වැව
13-කලුගල ආරණ්‍ය සේනාසනයේ සිට ගත් ඡායාරූපයක්
14-ශ්‍රී පාදස්ථානයට කරුණා කරන විට ගත් ඡායාරූපයක්
15-දෙමටමල් විහාරය,ඔක්කම්පිටිය සිට ගත් ඡායාරූපයක්
16-දඹකොළපටුන විහාරය
17-කොග්ගල මුහුදු වෙරළ
18-බෙන්තර ගග අසබඩ සිට ගත් ඡායාරූපයක්
18-සද්ධාතිස්ස වැව,ඔක්කම්පිටිය,මොණරාගල
THE END

Last edited: