Zigo i phone චාටර් ද ?.....නෑ කවුද කියන්නේ ..?

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබලා ඔක්කොම කැමරාව ඉස්සරහට දාගෙන දගලන හින්දා මමං මේ පොඩි සටහන දාන්නේ ඒකෙන්වත් දැනුවත් වෙයල්ලා ..:cool:

    මොබයිල් ෆෝන් එකක් කියන්නේ කැමරාවක් නෙමේ එකේ ජයාරූප ගන්න පහසුකම් සලසලා තිබුනට කැමරාව මතම ෆෝන් එකක් ගැන තීරණයකට එනවනම් ඌ හම්බ මෝඩයෙක් ...

    ෆෝන් වල දැන් 2 මෙගා පික්සල් වල ඉදලා 16 මෙගා පික්සල් වලටත් වඩා ප්‍රමාණයක් මෙගා පික්සල් කියන එක ගිහින් තියෙනවා ..ජයරුපයක තත්වය මනින්නේ මෙගා පික්සල් ගානෙනේ නෙමේ මෙගා පික්සල් ලොකුවට කියන්නේ මාකටින් මෙතඩ් එකක් නිසා,

    ජායාරුපයක් කොලිටි වෙන්නේ සෙන්සර් එක මත , මොබයිල් එකක තියෙන පුංචි සෙන්සර් එකකට ගුණාත්මක ජයරුපයක් දෙන්න කොහෙත්ම බැහැ එකට DSLR කමරාවක්ම වෙන්න ඕනේ ...
    මෙගා පික්සල් 10 සමහර කැමරා වලට වඩා මෙගා පික්සල් 2 සමහර කැමරා වල ඉමේජ් කොලිටි එක හොද වෙන්නේ අන්න ඒ කාරනාව නිසයි ... මෙගා පික්සලේ ගාන දැකලා ජායාරුපයක් ගත්තොත් කොලිටි වෙයි කියලා හිතන්න එපා ...

    අනික උබ මට පේන්නේ ජීවිතේට හරි හමන් ෆෝන් එකක් අතගාපු එකෙක් නෙමේ. ඔය චයිනීස් ජරාවල් වල ජරා VGA කැමරාවක් දාලා ඒකට 2MP,10MP,100000000MP කිය කියා හව්සින් එකේ ප්‍රින්ට් කරලා උබල වගේ එවුන් මෝඩයා කරන්න එවනවා

    උබ කිව්ව වගේ කියපන් බලන්න 2MP කැමරාවක් 10MP එකකට වඩා කොලිටි වෙච්ච එක උදාහරනයක් samsung, nokia, Sony, sony ericsson, apple, HTC, ෆෝන් වලින් උදාහරන අරන්?????
    ඔන්න 10MP කියල ගහල තියෙන චීන ජරාවකුයි නොකියා 2MP එකකුයි උදාහරනෙට ගන්න එපා. මෙන්න මේ වර්ග වලින් කියපන් බලන්න උදාහරනයක්??
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    LG ගූ2 කාරය මෙතනත් ඇවිත්.:rofl: මූ අමු ගොඩයෙක්. class නැති එකෙක්. ගොඩයන්ට මැජික් අලුත් ෆෝන් එකක් ගත්තහම. :yes::yes: මූ LG ගූ2 එකට කඩේ ගිහිල්ල කීයක් දාලද. :lol::lol::lol: මූ කරපු වැඩෙන් උනේ එළකිරියෙ අයට තවත් LG ගූ2 එපා උනා
    ඇයි ප* Lg g2 එකේ ඔච්චරම තියෙන අවුල මොකක්ද?:angry:
     
    • Like
    Reactions: keerthi.mac

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113

    ජීවිතේ අපි නොහිතන වෙලාවල් වලදි ස්වීට් මෙමරීස්,බෑඩ් මෙමරීස් කියලා ඒවා එනවා.ඒවගෙන් සමහර ඒවා හොද හෝ වේවා නරක හෝ වේවා පසුකලක බලාගන්න ඕන වෙනවා.ඒක නිසා තමා ෆෝන් එකක් ගත්තට ෆෝන් එකේ කැමරාව ගැන ගොඩක්ම හොයලා බලන්නේ.
    ඕපන් චැලේන්ජ් එකක් කරනාවා උබට මම.
    10 මෙගාපික්සල් කැමරා වලට වඩා 2මෙගා පික්සල් කැමරාවකින් ගත්තු හොද පින්තුරක් අරන් ත්‍රේඩ් එකක් දාපන්කො.10 මෙගා පික්සල් එකට වඩා 2 මෙගා පික්සල් එකෙන් අරන් ඒක හොදයි කියලා ඔප්පු කරපන්.එහෙම ඔප්පු කරොත් උබ දාන ත්‍රේඩ් එකේ හැමොම ඉස්සරහ මම උබෙන් සමාව ගන්නවා මම වැරදියි කියලා.

    ඒ මම මෙගාපික්සල් මත කොලිටි එක තීරණය වෙනවා කියන එක වැරදි කියන්න ගත්ත සරල උදාහරණයක් විතරි ..හොදයි මෙහෙම හිතමුකෝ 16 මෙගා පික්සල් මොබයිල් කැමරාවක ජයරුපයක් ගුණාත්මක අතින් ඉහල වෙනවද 8 මෙගා පික්සල් DSLR එකකට වඩා, මෙගා පික්සල් වැඩි දුරකථන කැමරාවේ නිසා ඔයාලා කියන විදියට 16 එක ගුණාත්ම ක වෙන්න ඕනෑනේ.. එත් එහෙම වෙන්නේ නැහැ 8 මෙගා පික්සල් dslr එකේ එක කොලිටි වැඩි ...ඒ ඇයි කියන එක හිතලා බලන්න එතකොට මම කියන එක තේරෙයි...
     
    kaspersky

    Active member
  • Nov 6, 2008
    578
    240
    43
    රිදිලා කුක්කට..:rofl:එතකොට තෝ Kaspersky එකට පුක දෙන්නේ උන් තොට සල්ලි දෙන හින්දද?:rofl::rofl::rofl:අනුන්ගේ පු@ ඇගිල්ල ගහන්න කලින් තමන්ගේ ගූ හෝදගෙන හිටපන් ඩො..:lol::lol::lol:

    ithin ponnayo mama kaspersky ekata thread dala thiyenawada?? ;);) anithwa chater kaspersky thama hodama kiyala thread dala thiyenawada :rofl::rofl::rofl::rofl:

    tho wage godayek. godayinta magic
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඒ මම මෙගාපික්සල් මත කොලිටි එක තීරණය වෙනවා කියන එක වැරදි කියන්න ගත්ත සරල උදාහරණයක් විතරි ..හොදයි මෙහෙම හිතමුකෝ 16 මෙගා පික්සල් මොබයිල් කැමරාවක ජයරුපයක් ගුණාත්මක අතින් ඉහල වෙනවද 8 මෙගා පික්සල් DSLR එකකට වඩා, මෙගා පික්සල් වැඩි දුරකථන කැමරාවේ නිසා ඔයාලා කියන විදියට 16 එක ගුණාත්ම ක වෙන්න ඕනෑනේ.. එත් එහෙම වෙන්නේ නැහැ 8 මෙගා පික්සල් dslr එකේ එක කොලිටි වැඩි ...ඒ ඇයි කියන එක හිතලා බලන්න එතකොට මම කියන එක තේරෙයි...

    මොබයිල් කැමරා ප්ලැට්ෆෝර්ම් එකයි ප්‍රොෆශනල් කැමරා ප්ලැට්ෆෝම් එකයි කම්පෙයාර් කරන්නේ කොහොමද බන්?
     
    kaspersky

    Active member
  • Nov 6, 2008
    578
    240
    43
    ඇයි ප* Lg g2 එකේ ඔච්චරම තියෙන අවුල මොකක්ද?:angry:

    ane gono :P:P

    mama kiwuwe ne LG G2 eka awul ekak kiyala. :eek:
    mama kiwuwe ara deanxx kiyana ponnayage awula :yes:

    methana keedenek innawada LG G2 ekata wadaa hoda phones thiyena. ekekwath mea wage puka denna gihin thiyenawada?
    ekayi kiwuwe godayinta magic kiyala :yes::yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,324
    113
    ithin ponnayo mama kaspersky ekata thread dala thiyenawada?? ;);) anithwa chater kaspersky thama hodama kiyala thread dala thiyenawada :rofl::rofl::rofl::rofl:

    tho wage godayek. godayinta magic
    ithin thota moko mama meke thread 100k dammath.meka thoge site ekakda?:rofl:

    thota phone ekak naha kiyala mama palida pons.salli ekathu karala phone ekak ganin anunta irisiya karanne nathuwa.

    api nam goda puthe umba thama thama made..:rofl::rofl:

    mata umba gana dukai ban.:yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,324
    113
    ane gono :P:P

    mama kiwuwe ne LG G2 eka awul ekak kiyala. :eek:
    mama kiwuwe ara deanxx kiyana ponnayage awula :yes:

    methana keedenek innawada LG G2 ekata wadaa hoda phones thiyena. ekekwath mea wage puka denna gihin thiyenawada?
    ekayi kiwuwe godayinta magic kiyala :yes::yes:

    eka ekata ponnaya kiyanne thoge wenna athi ehema awulak thiyenne..:rofl:

    nikan pala pala gobbayo yanna.mata ona de mama karanne tho wage higannek kiyana de neme.:rofl::P
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,324
    113
    ithin ponnayo mama kaspersky ekata thread dala thiyenawada?? ;);) anithwa chater kaspersky thama hodama kiyala thread dala thiyenawada :rofl::rofl::rofl::rofl:

    tho wage godayek. godayinta magic

    Kaspersky nama dagena avatar ekath dagena unwa promote karana ekata thota un keeyak denawada??:rofl:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ඒ මම මෙගාපික්සල් මත කොලිටි එක තීරණය වෙනවා කියන එක වැරදි කියන්න ගත්ත සරල උදාහරණයක් විතරි ..හොදයි මෙහෙම හිතමුකෝ 16 මෙගා පික්සල් මොබයිල් කැමරාවක ජයරුපයක් ගුණාත්මක අතින් ඉහල වෙනවද 8 මෙගා පික්සල් DSLR එකකට වඩා, මෙගා පික්සල් වැඩි දුරකථන කැමරාවේ නිසා ඔයාලා කියන විදියට 16 එක ගුණාත්ම ක වෙන්න ඕනෑනේ.. එත් එහෙම වෙන්නේ නැහැ 8 මෙගා පික්සල් dslr එකේ එක කොලිටි වැඩි ...ඒ ඇයි කියන එක හිතලා බලන්න එතකොට මම කියන එක තේරෙයි...

    man umba kiyana ekata agree wenawa:yes::yes:
    image eka quality wenne image sensor eka anuwa nathuwa eke thiyana mega pixels walin nemei
    nikon d70 ekath ekka dan thiyana hondama camera eka thiyana phone ekath ekka compare karala balanna image quality eka ethakota therei:rolleyes:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    දුරකතනයක් සහිත කැමරාවක් මිලදී ගැනීමේදී

    කැමරා එකේ තියෙන Image Sensor එකෙන් කරන්නේ optical image එකක් electrical signal එකක් බවට පරිවර්තනය කරන එක. ඩිජිටල් කැමරා වල Image Sensor වර්ග දෙකක් භාවිතා කරනවා එක වර්ගයක් CCD image sensor අනිත් එක CMOS image sensor. මේ වර්ග දෙකෙන්ම කරන්නේ මේ මතට ලැබෙන ආලෝකය, electrical signal (විද්යුoත් ධාරාවක්) බවට පරිවර්තනය කරන එකයි. :dull:

    බොහෝ දෙනෙක් ළඟ තියෙන කුඩා point and shoot හෝ මොබයිල් කැමරා වල තියෙන්නේ ඉතා කුඩා Image Sensor එකක් නිසා, එම කැමරා වලින් high quality photos ගන්න හැකියාවක් නැහැ වගේම එම කැමරා වලින් ගන්න ඡායාරුප විශාල කර (enlarge) මුද්රiණය කිරීමේ හැකියාවකුත් නැහැ.:yes:

    අපි බොහෝවිට දුරකතනයක් සහිත කැමරාවක්:D මිලදී ගන්න ගිය විට බලන්නේ මෙගා පික්සල් ගණන. නමුත් වඩා වැදගත් වන්නේ Sensor Format එක. මේ නිසා තමයි මෙගා පික්සල් 24ක කුඩා කැමරාවකින් ගන්න පින්තුරයකට වඩා මෙගා පික්සල් 10ක APS-C sensor එකක් තියෙන DSLR එකකින් ගන්න ඡායාරුපය හොඳ වෙන්නේ.:cool:
     
    well explained:yes::yes::cool::cool:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,324
    113
    ane kollo umba nokia walata kade giyata kamak na:rofl:
    aru wage dslr ui mobile phone camera ekakui compare karanna yanna epa
    ilangata uyawa gangbang wei:P
    gang bang kiyana eke therumawath dannawada ban umba?:rofl:nokia walata hoda kiyana kota iphone anathayata rididenawa..:rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,324
    113
    කැමරා එකේ තියෙන Image Sensor එකෙන් කරන්නේ optical image එකක් electrical signal එකක් බවට පරිවර්තනය කරන එක. ඩිජිටල් කැමරා වල Image Sensor වර්ග දෙකක් භාවිතා කරනවා එක වර්ගයක් CCD image sensor අනිත් එක CMOS image sensor. මේ වර්ග දෙකෙන්ම කරන්නේ මේ මතට ලැබෙන ආලෝකය, electrical signal (විද්යුoත් ධාරාවක්) බවට පරිවර්තනය කරන එකයි. :dull:

    බොහෝ දෙනෙක් ළඟ තියෙන කුඩා point and shoot හෝ මොබයිල් කැමරා වල තියෙන්නේ ඉතා කුඩා Image Sensor එකක් නිසා, එම කැමරා වලින් high quality photos ගන්න හැකියාවක් නැහැ වගේම එම කැමරා වලින් ගන්න ඡායාරුප විශාල කර (enlarge) මුද්රiණය කිරීමේ හැකියාවකුත් නැහැ.:yes:

    අපි බොහෝවිට දුරකතනයක් සහිත කැමරාවක්:D මිලදී ගන්න ගිය විට බලන්නේ මෙගා පික්සල් ගණන. නමුත් වඩා වැදගත් වන්නේ Sensor Format එක. මේ නිසා තමයි මෙගා පික්සල් 24ක කුඩා කැමරාවකින් ගන්න පින්තුරයකට වඩා මෙගා පික්සල් 10ක APS-C sensor එකක් තියෙන DSLR එකකින් ගන්න ඡායාරුපය හොඳ වෙන්නේ.:cool:

    ithin dan oka ayi methana kiyanne?zigo heluwa wahagannada?:rofl:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ithin dan oka ayi methana kiyanne?zigo heluwa wahagannada?:rofl:

    නෑ මෙගා පික්සල් මත කොලිටි එක යැපෙනවා කියලා හිතාගෙන ඉන්න උබලා වගේ ගොබ්බයන්ගේ හෙළුව පෙන්නන්න වගේම ආයේ මේ වගේ මෝඩ කතා කියලා දන්නා උන් ඉස්සරහා චාටර් වෙන එක නවත්තන්න ... (යමක් කියන්න කලින් ඒ ගැන දැනුවත් වෙයන් මෝඩයෝ වගේ වචන හලන එකෙන් උබලගේ මෝඩ කම ප්‍රදර්ශනය වෙනවා ):cool:

    අනික මම කියලා තියෙන්නේ සිගෝ එකේ කැමරා එක කොලිටි නැහැ කියලයි එක කොලිටි නැති බව පෙන්නන්නයි ෆොටෝස් එකක් අප්ලෝඩ් කලේ .. කොටින්ම එහෙම කලේ කෙනෙක් මගෙන් සිගෝ එකේ ෆොටෝ කොටිටි නැහැ කියන්නේ ඇයි කියලා අහපු නිසා එයාට අදහසක් ගන්නත් එක්කයි ..
    උබ හිතුවද මට තියෙන්නේ සිගෝ ෆෝන් එක විතරයි කියලා ...:P:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒ මම මෙගාපික්සල් මත කොලිටි එක තීරණය වෙනවා කියන එක වැරදි කියන්න ගත්ත සරල උදාහරණයක් විතරි ..හොදයි මෙහෙම හිතමුකෝ 16 මෙගා පික්සල් මොබයිල් කැමරාවක ජයරුපයක් ගුණාත්මක අතින් ඉහල වෙනවද 8 මෙගා පික්සල් DSLR එකකට වඩා, මෙගා පික්සල් වැඩි දුරකථන කැමරාවේ නිසා ඔයාලා කියන විදියට 16 එක ගුණාත්ම ක වෙන්න ඕනෑනේ.. එත් එහෙම වෙන්නේ නැහැ 8 මෙගා පික්සල් dslr එකේ එක කොලිටි වැඩි ...ඒ ඇයි කියන එක හිතලා බලන්න එතකොට මම කියන එක තේරෙයි...
    අපි කොහොමත් දන්නව සොන්නයො ඔය dslr තරම් ෆෝන් වලින් කොලිටි පික්ස් ගන්න බැහැ කියල. මිනිස්සුන්ට එච්චර කොලිටියක් ඕනත් නැහැ. dslr ගැන නෙමෙයි හු*තො මෙතන කතාව තියෙන්නෙ. උඹෙ චයිනීස් තුවාලෙයි අනිත් සුපිරි ෆෝනුයි ගැන කතා කරන්නෙ.:angry::angry:

    මෙතන dslr කැමරාවයි ෆෝන් කැමරායි එකට තියලා සේරම මෝඩයො.
    :angry::angry:
     
    Status
    Not open for further replies.