උබලා ඔක්කොම කැමරාව ඉස්සරහට දාගෙන දගලන හින්දා මමං මේ පොඩි සටහන දාන්නේ ඒකෙන්වත් දැනුවත් වෙයල්ලා ..
මොබයිල් ෆෝන් එකක් කියන්නේ කැමරාවක් නෙමේ එකේ ජයාරූප ගන්න පහසුකම් සලසලා තිබුනට කැමරාව මතම ෆෝන් එකක් ගැන තීරණයකට එනවනම් ඌ හම්බ මෝඩයෙක් ...
ෆෝන් වල දැන් 2 මෙගා පික්සල් වල ඉදලා 16 මෙගා පික්සල් වලටත් වඩා ප්‍රමාණයක් මෙගා පික්සල් කියන එක ගිහින් තියෙනවා ..ජයරුපයක තත්වය මනින්නේ මෙගා පික්සල් ගානෙනේ නෙමේ මෙගා පික්සල් ලොකුවට කියන්නේ මාකටින් මෙතඩ් එකක් නිසා,
ජායාරුපයක් කොලිටි වෙන්නේ සෙන්සර් එක මත , මොබයිල් එකක තියෙන පුංචි සෙන්සර් එකකට ගුණාත්මක ජයරුපයක් දෙන්න කොහෙත්ම බැහැ එකට DSLR කමරාවක්ම වෙන්න ඕනේ ...
මෙගා පික්සල් 10 සමහර කැමරා වලට වඩා මෙගා පික්සල් 2 සමහර කැමරා වල ඉමේජ් කොලිටි එක හොද වෙන්නේ අන්න ඒ කාරනාව නිසයි ... මෙගා පික්සලේ ගාන දැකලා ජායාරුපයක් ගත්තොත් කොලිටි වෙයි කියලා හිතන්න එපා ...
අනික උබ මට පේන්නේ ජීවිතේට හරි හමන් ෆෝන් එකක් අතගාපු එකෙක් නෙමේ. ඔය චයිනීස් ජරාවල් වල ජරා VGA කැමරාවක් දාලා ඒකට 2MP,10MP,100000000MP කිය කියා හව්සින් එකේ ප්‍රින්ට් කරලා උබල වගේ එවුන් මෝඩයා කරන්න එවනවා
උබ කිව්ව වගේ කියපන් බලන්න 2MP කැමරාවක් 10MP එකකට වඩා කොලිටි වෙච්ච එක උදාහරනයක් samsung, nokia, Sony, sony ericsson, apple, HTC, ෆෝන් වලින් උදාහරන අරන්?????
ඔන්න 10MP කියල ගහල තියෙන චීන ජරාවකුයි නොකියා 2MP එකකුයි උදාහරනෙට ගන්න එපා. මෙන්න මේ වර්ග වලින් කියපන් බලන්න උදාහරනයක්??
Last edited:

මූ අමු ගොඩයෙක්. class නැති එකෙක්. ගොඩයන්ට මැජික් අලුත් ෆෝන් එකක් ගත්තහම. 







මිලදී ගන්න ගිය විට බලන්නේ මෙගා පික්සල් ගණන. නමුත් වඩා වැදගත් වන්නේ Sensor Format එක. මේ නිසා තමයි මෙගා පික්සල් 24ක කුඩා කැමරාවකින් ගන්න පින්තුරයකට වඩා මෙගා පික්සල් 10ක APS-C sensor එකක් තියෙන DSLR එකකින් ගන්න ඡායාරුපය හොඳ වෙන්නේ.