2013 Dec 06 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ආහ් පප්පෝ.....
    25quk90.jpg

    uba cod gahaddi apiwa penne ne neda :dull:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ
    ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සූ
    පොළවේ මිහි සයනේ ගොඩ නැගූ මිනිස්සූ
    කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සූ

    පොළවේ බිම අහසේ ඉම බෙදන ලෝකයේ
    දහමේ ගුණ පත්ඉරු තුල නිදන යාමයේ
    ඉඳ හිටි සපැමිණ සිත් සතන් සැනැස්සූ
    කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ

    ඉතිරී ගිය ඉසුරින් නෙතු වැසුනු කාලයේ
    දිවියේ දුක විඳිනා දන නොදුටු ලෝකයේ
    සෙත් කවි සේ ලඟ සිට සිත් සතන් සැනැස්සූ
    කරුමේ කිම වඳවෙන සඳු සදිසි මිනිස්සූ..
    කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සූ..
    කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ..

     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    නාඹර ගොයමට රහස් කියාලා - ලා හිරු හිනහේ කාරණ හලලා
    දෑසේ පෙම්බර රහස ලියාලා - නාරිලතා මා අමතනවා

    මගෙ පියසටහන් හඳුනන ඔබෙ නෙත - හිමිදිරියේ දුටු සුභ දසුනයි
    කම්මල මැද වෙහෙසෙන විට ගතසිත - ඔබගැන මතකය මද පවනයි

    බලාපොරොත්තුව කිරිවැදිලා හෙට - ගමේ කුඹුර මදහස පෙන්වයි
    මංගල සිරියෙන් කරල් කපන දා - හිතාඉන්නෙ ඔබෙ අත ගන්නයි




     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    uba cod gahaddi apiwa penne ne neda :dull:

    එහෙම දෙයක් නෑ බන්.....පිස්සො වගයක් ඇවිල්ල නම් වෙනස් කර කර පිස්සු කෙලිනව ඇත්ත උන්වයි බොරු උන්වයි හොයා ගන්ඩ බෑ....:dull:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ
    ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සූ
    පොළවේ මිහි සයනේ ගොඩ නැගූ මිනිස්සූ
    කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සූ

    පොළවේ බිම අහසේ ඉම බෙදන ලෝකයේ
    දහමේ ගුණ පත්ඉරු තුල නිදන යාමයේ
    ඉඳ හිටි සපැමිණ සිත් සතන් සැනැස්සූ
    කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ

    ඉතිරී ගිය ඉසුරින් නෙතු වැසුනු කාලයේ
    දිවියේ දුක විඳිනා දන නොදුටු ලෝකයේ
    සෙත් කවි සේ ලඟ සිට සිත් සතන් සැනැස්සූ
    කරුමේ කිම වඳවෙන සඳු සදිසි මිනිස්සූ..
    කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සූ..
    කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ..


    :cool:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    නාඹර ගොයමට - පද රචනය සමන් චන්දනාත් වීරසිංහ
     

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    නාඹර ගොයමට රහස් කියාලා - ලා හිරු හිනහේ කාරණ හලලා
    දෑසේ පෙම්බර රහස ලියාලා - නාරිලතා මා අමතනවා

    මගෙ පියසටහන් හඳුනන ඔබෙ නෙත - හිමිදිරියේ දුටු සුභ දසුනයි
    කම්මල මැද වෙහෙසෙන විට ගතසිත - ඔබගැන මතකය මද පවනයි

    බලාපොරොත්තුව කිරිවැදිලා හෙට - ගමේ කුඹුර මදහස පෙන්වයි
    මංගල සිරියෙන් කරල් කපන දා - හිතාඉන්නෙ ඔබෙ අත ගන්නයි

    - san1020