කිඹුල් මචෝ ගීත ඉදිරිපත් කරනකොට පද, සංගීතය, හඬ කාගේද කියලා කියනවානම් වඩාත් වටිනවා

පිස්සු පුසා;15990714 said:ahamben dakke,
kunu godak dala PM ewana ekak ulamek VM ekak wath damme nahane![]()




ඔබ මලක් වෙලා වන අරනේ පිපේවී
මා සුළං රැලක් වී ඔබ පිස හමාවී...
පුර සඳක් වෙලා ඔබ අහසේ දිලේවී
මා ගඟක් වෙලා සඳ එළියේ ගලාවී...
සුළඟ වෙසින් මා එන කල
ඔබේ සුවඳ සෑහේ මට
මල් මුව රද ඔබ සමඟයි
මලේ සුවඳ මා අසලයි...
ඔබ මලක් වෙලා...//
ගඟක් වෙලා මා යන කල
ඔබේ එළිය සෑහේ මට
පුර හද නිළඹර සමඟයි
සඳේ එළිය මා අසලයි
ඔබ මලක් වෙලා...//

වපුරපු තරමටයි අස්වැන්න.....![]()
වැපිරු තරමට අස්වනු ලබනේ
අපේ ඉස්කෝලේ ආදර්ශ පාටය බොලවූ
පද - උපාලි ධනවලවිතාන
ස්වර - සරත් ද අල්විස්
හඬ - දයාරත්න රණතුංග
හිමිදිරියේ හිරු එළියට මං යනවා එහා ගමට
නුඹ නැතිදා කෙලෙසද මා ගමේ හිඳින්නේ
අඳුර වැටෙන්නා... ගැල පැදවෙන්නා...
රිදී පාට වලාකුළක පුරා බලන තරු යුවලක්
ඔබේ දෑස කියා මගේ සිතයි කියන්නේ
ඒ එළියයි නිදි රකුසා එළවා ගන්නේ
පුංචි මැණිකෙ බහ දෙඩුවට උඹේ දෑස මට හිමි නෑ
ගෙපැල හදා කල් බැලුවට සිත වැලපෙන්නේ
සුබ නැකතින් මැණිකේ හෙට මුදු පළඳන්නේ
