
ඔව් මමත් මේ අහන්නමයි උන්නේ...low quality eken ahenne neththe ai bolaw..![]()

අතින් වත් අත ඇල්ලුවේ නෑ
කිසිම කිලුටක් තිබුනේ නෑ
ආදරය හැර හීනයකවත්
කිසිම කිලුටක් තිබුනේ නෑ
ඔබට අමතක වෙන්න බෑ
අපේ දුප්පත් ප්‍රතම ප්‍රේමය
ඔබට අමතක වෙන්න බෑ
ඔබට අමතක වෙන්න බෑ
කුළුදුලේ කී මුල්ම වචනය
පැටලෙද්දි ඔය සොදුරු දෑසට
නුබත් මා ලග මං වගේ නිහඩයි
බිම බලාගෙන ගොලු වුනේ ඒකයි
නොඉදුලේ හැගුමන් තියාගෙන
ආලයෙන් වියපත් වෙලා අප
වෙන් උනෙත් ආදරේ හින්දාමයි
සමු දෙන්න බැරි හමු නොවිත් ඒකයි
හමු නොවිත් සමු දෙන්න බැරි ඒකයි
ඔබට අමතක වෙන්න බෑ
අපේ දුප්පත් ප්‍රතම ප්‍රේමය
ඔබට අමතක වෙන්න බෑ
ඔබට අමතක වෙන්න බෑ
තොට කව්ද මයිනො බුලත් දුන්නේ... ?![]()



ඔව් මමත් මේ අහන්නමයි උන්නේ...![]()

අතින් වත් අත ඇල්ලුවේ නෑ
කිසිම කිලුටක් තිබුනේ නෑ
ආදරය හැර හීනයකවත්
කිසිම කිලුටක් තිබුනේ නෑ
ඔබට අමතක වෙන්න බෑ
අපේ දුප්පත් ප්‍රතම ප්‍රේමය
ඔබට අමතක වෙන්න බෑ
ඔබට අමතක වෙන්න බෑ
කුළුදුලේ කී මුල්ම වචනය
පැටලෙද්දි ඔය සොදුරු දෑසට
නුබත් මා ලග මං වගේ නිහඩයි
බිම බලාගෙන ගොලු වුනේ ඒකයි
නොඉදුලේ හැගුමන් තියාගෙන
ආලයෙන් වියපත් වෙලා අප
වෙන් උනෙත් ආදරේ හින්දාමයි
සමු දෙන්න බැරි හමු නොවිත් ඒකයි
හමු නොවිත් සමු දෙන්න බැරි ඒකයි
ඔබට අමතක වෙන්න බෑ
අපේ දුප්පත් ප්‍රතම ප්‍රේමය
ඔබට අමතක වෙන්න බෑ
ඔබට අමතක වෙන්න බෑ

high eken ahanna ba load wenne na pages . firewall disable kala dan tikak hariWe have a 8 MB Internet connection thats y...

adenawa , kadulu enawaකිඹුලා අයියගේ ටෝල්ක්ස් වලට ඇබරිලා යනවා![]()
