2013 Dec 06 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    සිටිනා කොදෙව්වක නුඹ සැප විඳි නම්....
    මවෙතින් ලැබුණු ආදරයක් ලැබේ නම්....
    මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්....
    තව කුමකටද දුක් ගී කල්පනාවන්....

    :dull: :dull:
     

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    සිටිනා කොදෙව්වක නුඹ සැප විඳි නම්....
    මවෙතින් ලැබුණු ආදරයක් ලැබේ නම්....
    මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්....
    තව කුමකටද දුක් ගී කල්පනාවන්....

    :dull: :dull:
    :P:P
    paw neda
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඩේට නෑ සිකනලුනේ ඉතිං කොහොමැයි අහන්නෙ රේඩියෝ ඕං ඉතිං මං ඇවිත් ගියා දැං ඉතිං පාංද අහන්න එපා හිත කීරී ගැහිලා යාවි හ්ම්........
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට
    නෙලා නොගත්තේ මගේ සත් කමට
    හැර ගිය දිනේ නාවත් මා ගම් දොරට
    ආවේ ඇයිද විරහේ සිත අද්දරට

    විස්මිත ගමට අදහන්නට බෑ තවම
    මා හැර දමා නුඹ ගිය මග දැන අරුම
    සතු කරගන්න මුල් පෙම නොපිදු බැවින
    දුක් බර හිතට කීවෙමි නොහඬන ලෙසින

    එක් පෙති මලක් .....

    සිටිනා කොදෙව්වක නුඹ සැප විඳි නම්
    මවෙතින් ලැබුණු ආදරයක් ලැබේ නම්
    මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
    තව කුමකටද දුක් ගී කල්පනාවන් ///


    :cool:
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    Crocodile-Cartoon.jpg


    අතවරයන්
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    බෑ අයියා මොක ඉවසුවත් අතවරයක් නම් ඉවසන්නෑ...
    මොකද්ද මේ අයියා හුයන්නක් ගැන කියන්නේ??? :baffled:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඩේට නෑ සිකනලුනේ ඉතිං කොහොමැයි අහන්නෙ රේඩියෝ ඕං ඉතිං මං ඇවිත් ගියා දැං ඉතිං පාංද අහන්න එපා හිත කීරී ගැහිලා යාවි හ්ම්........

    :cool::cool: