adenawa , kadulu enawa![]()


වැපිරු තරමට අස්වනු ලබනේ
අපේ ඉස්කෝලේ ආදර්ශ පාටය බොලවූ





ඔන්න අපිත් ආවා..![]()





දේදුන්නෙන් එන සමනලුනේ..
ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ...
රෑන් රෑන් ඇවිදිල්ලා...
අපේ ලඟින් ඉඳහල්ලා...
දේදුන්නෙන් එන....
දවසක් දා බෝ මළුවේ
හමුවූ දාකදි අපි දෙන්නා
පහනක් දල්වා එකම හිතින්
පැතූ පැතුම් තෙපි නෑ දන්නේ
භවෙන් භවය පෙර ආවාසේ
භවෙන් භවය මතු සංසාරේ
නිවන් දක්නා ජාති දක්වා
එකට බැඳී ඉන්නයි පැතුවේ
දේදුන්නෙන් එන.......
ආදරයේ සුවඳ ලෙනේ
තනිවී උන්නා අපි දෙන්නා
කාන්සියක් හෙම නෑ දැනුනේ
පෙති දිලුනා වන මල් තොරණේ
අප පය පාමුල සතුටු ගඟේ
තවමත් ආදර රැලි හිනැහේ
කියව් කුරුල්ලනි මලින් මලට හෙට
අපේ අහිංසක කතන්දරේ
දේදුන්නෙන් එන....
පද රචනය : අජන්තා රණසිංහ
සංගීතය : ප්‍රේමසිරි කේමදාස
ගායනය : සනත් නන්දසිරි - ලතා වල්පොල

තනිවී උන්නා අපි දෙන්නාකාන්සියක් හෙම නෑ දැනුනේ...

ඒකනේ, part time ගුවන් විදුලි සංස්ථාවේ වැඩ කරනවද මංදා...
මූ මං හිතන්නේ සිංහළ dictionary එකක් තියාගෙන බලාගෙන කියෝනවද කොහෙද, සමහර වචන තේරෙන්නෙත් නෑ![]()
