ඒක හොරු අරන් ගිහින්![]()
![]()
මෙන්න මේක ගන්න , අයෙත් කාට වත් අල්ලන්න දෙන්න එපා ඔයාගේ මල් පොකුර .
ඒක හොරු අරන් ගිහින්![]()
![]()
![]()
මෙන්න මේක ගන්න , අයෙත් කාට වත් අල්ලන්න දෙන්න එපා ඔයාගේ මල් පොකුර .


ඔව් ආස්මි කාපු කාලයක් මතක නෑ![]()

![]()
i love ashmi
![]()

මලක් නැති ගසක් වී හුදකලාවූ ඔබට
එකම එක මලක්වී සුවද දුන්නෙමි කලෙක
වසන්තය අලුත් මල් අතුපුරා ගෙනෙනවිට
සිනාසෙනු මැන එදින මට නොවේ මගෙ සිතට
ඝන අදුරු රැයක් වී හැඩූවිට ජීවිතය
පැතුම්දී එලිකලෙමි පුන්චි තරුවක් විලස
සිනාසෙන පුරා සද වඩිනදා පෙර මගට
සිනාසෙනු මැන එදින මට නොවේ මගෙ සිතට
සිතින් දුක දරාගමි එය කියන්නේ කෙලෙස
රුවන් මාලිගාවක පහන් දල්වනු කුමට
ඉදහිටක සොයද්දී යටගියාවෙ මතක
සිනාසෙනු මැන එදින මට නොවේ මගෙ සිතට
