2013 Dec 06 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
28sowao.jpg
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සැදෑ අදුර වැව් බැම්මේ රටා වියනවා....
    උණ පදුරේ හෙවනැල්ලේ මං තනි වෙනවා........

    ගිරා රෑන් ඉගිලෙන්නේ එදා ගෙල උඩින්......
    බලා හිටියා අයියන්ඩි මගෙ ළග ඉදන්......
    සිදාදියට ඉගිලිලා මගේ හිත අරන්......

    හිතේ කාන්සිය එද්දි බලා නෙත අගින්......
    එපා වෙලා ගෙට යන්නත් අනේ හිටි තැනින්......
    එදා වගේ ඔබ එදෝ බලා ඉන්නේ මම්......

     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    රොනට ඇදෙන සමනළියක විලස අරුණ සීතේ
    කනට කොඳුර කොඳුර ගයන මා නොගැයුව ගීතේ
    පිනට ලැබුන මියුලැසියේ සැතපෙන මගෙ දෙනෙතේ

    මල් පෙති පාවඩ අතුරා ගෙට කැන්දන් එනවා
    රොන් සුනු අඹරා තවරා සුවඳින් නහවනවා
    දැන් මට තේරෙන පාළුව ඔබට බාර දෙනවා

    දිමුතු රුවන් මිණි පරයා හිනැහෙන සියුමැලියේ
    මගෙ හදවත එකලූ කරන ස්වර්ණ වර්ණ එළියේ
    අපි නව ලොවකට පිවිසෙමු සඳ තරු සැණකෙළියේ

    :cool:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නළල වියලවා විගසින්
    තිලකයක් තියා නලතින්
    දොරකඩට ඇවිත් හිටගෙන හිනාවෙනනම්
    තවම කෙහෙරැලින් දිය වෑහෙනවා රාජිනී
    ලපටි සුදු මිරිස් මල් දිලිහෙනවා රාජිනී
    දිලිහෙනවා රාජිනී... දිලිහෙනවා රාජිනී

    දෙවොල් මළුවේ සුදු වැලි කැට පුරුද්දට වගේ ගැන ගැන
    සීනු හඬට කන් දෙන විට
    පිරුණු හිත මුවින් උතුරන අපූරුව මැවේ
    රාස්සිගේ අව් කෙඳි ටික නාගදීපයට එපිටින්
    මුහුදේ ගිලෙන විට සිහිලයි නොවේද රාජිනී
    නොවේද රාජිනී... නොවේද රාජිනී

    නළල වියලවා විගසින්..................

    මඟ වසන වලා තිරපට ඉරාගෙන උජාරුවකින්
    බක් මහේ නැවුම් සඳවත
    පෙරඹරින් නැගී එන හැඩ වියැක යන සේ
    කතා කරන ඇස් වහගෙන අගය පෙන්වනා විටදීත්
    නුඹ තරම් සොඳුරු කවියක් නැහැනේ රාජිනී
    නැහැනේ රාජිනී... නැහැනේ රාජිනී

    නළල වියලවා විගසින්..................

    :cool:
     

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    සැදෑ අදුර වැව් බැම්මේ රටා වියනවා....
    උණ පදුරේ හෙවනැල්ලේ මං තනි වෙනවා........

    ගිරා රෑන් ඉගිලෙන්නේ එදා ගෙල උඩින්......
    බලා හිටියා අයියන්ඩි මගෙ ළග ඉදන්......
    සිදාදියට ඉගිලිලා මගේ හිත අරන්......

    හිතේ කාන්සිය එද්දි බලා නෙත අගින්......
    එපා වෙලා ගෙට යන්නත් අනේ හිටි තැනින්......
    එදා වගේ ඔබ එදෝ බලා ඉන්නේ මම්......