2013 Dec 06 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඔබට වරම් නැති මටද වරම් නැති
සෙනෙහස කොතැනද සැඟව ගියේ
ඉවත ගලා ගිය කඳුළක දියවී
ප්රෙථම ප්රේ මයයි බොඳව ගියේ

ඔහුට පුදන්නට පූජාසනයේ
නොකිළිටි මල් පිපුනිද ලඳුනේ
පෙති ගිලිහී ගිය පරසතු කුසුමක
සුවඳ කොහේ කොතැනද රැඳුනේ

ආ මඟ වරදී ඔබද ඔහුද මා
දෛවයෙ තුංමංසල හමුවේ
බලා හිඳිනු මිස හඬා වැටෙන්නට
කඳුලක් නෑ දෙනයන පිපුනේ

ගායනය : කරුණාරත්න දිවුල්ගනේ


:cool::cool:
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
28sowao.jpg


කිඹුල සහෝදරය හොදට කරා වැඩසටහන...එහෙනම් කොල්ලනේ කෙල්ලනේ මමත් යනව...සුභ රාත්‍රියක් වේවා හැමෝටම....
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හොරෙන් අහලා.......................:baffled::baffled::baffled:

    කුකුළනී..........
    තොපට යථාලාභසන්තුඨිමත් සුබ අනාගතයක් ම වේවා...............
    වෙසෙස් තුතිය............මල් පප්පා සොයුරාට..................

    හමුවෙමු තවත් සති දෙකකට පසුව...............


    රේඩියෝ එකට ප්ලග් වෙන්න කැමති උන් වරෙල්ලා.......අපිත් තව ටික කාලයයි..........

    :rolleyes::cool::cool:
    බුදු සරණයයි
    අපිත් ගියෝ :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හොරෙන් අහලා.......................:baffled::baffled::baffled:
    හොරෙන් ? යකෝ තොට unscripted ෂෝ එකක් කරන්න කියලා කලින්ම mc එකේ කිව්වටත් පස්සේ ආයේ අමුතුවෙන් කියනන් ඕනෙද මේක අහන බව ? :frown:

    මෙන්න තොට දිව උළුක්කු කර ගන්නවාට :
    radio team එකට මාරයා ගෙන් ගැලවෙන්නට උපකාරයක් මෙන්න :
    http://www.pronouncenames.com/pronounce/nebuchadnezzar

    :P :P
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඔබට වරම් නැති මටද වරම් නැති
    සෙනෙහස කොතැනද සැඟව ගියේ
    ඉවත ගලා ගිය කඳුළක දියවී
    ප්රෙථම ප්රේ මයයි බොඳව ගියේ

    ඔහුට පුදන්නට පූජාසනයේ
    නොකිළිටි මල් පිපුනිද ලඳුනේ
    පෙති ගිලිහී ගිය පරසතු කුසුමක
    සුවඳ කොහේ කොතැනද රැඳුනේ

    ආ මඟ වරදී ඔබද ඔහුද මා
    දෛවයෙ තුංමංසල හමුවේ
    බලා හිඳිනු මිස හඬා වැටෙන්නට
    කඳුලක් නෑ දෙනයන පිපුනේ

    ගායනය : කරුණාරත්න දිවුල්ගනේ


    නාලක අංජන කුමාර සංගීතය පද මහින්ද දිසානයක හරි මහින්ද චන්දසේකර දෙන්නගෙන් කෙනෙක් වගේ මතක
    :D