ඔබට වරම් නැති මටද වරම් නැති
සෙනෙහස කොතැනද සැඟව ගියේ
ඉවත ගලා ගිය කඳුළක දියවී
ප්රෙථම ප්රේ මයයි බොඳව ගියේ
ඔහුට පුදන්නට පූජාසනයේ
නොකිළිටි මල් පිපුනිද ලඳුනේ
පෙති ගිලිහී ගිය පරසතු කුසුමක
සුවඳ කොහේ කොතැනද රැඳුනේ
ආ මඟ වරදී ඔබද ඔහුද මා
දෛවයෙ තුංමංසල හමුවේ
බලා හිඳිනු මිස හඬා වැටෙන්නට
කඳුලක් නෑ දෙනයන පිපුනේ
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ


ඒක ගිය සතියට ඉස්සෙල්ලා සතියේ දුන්නා කුකුලෝහ්.................koi mama illapu sinduwa dunne naene??![]()

හොරෙන් අහලා.......................
කුකුළනී..........
තොපට යථාලාභසන්තුඨිමත් සුබ අනාගතයක් ම වේවා...............
වෙසෙස් තුතිය............මල් පප්පා සොයුරාට..................
හමුවෙමු තවත් සති දෙකකට පසුව...............
රේඩියෝ එකට ප්ලග් වෙන්න කැමති උන් වරෙල්ලා.......අපිත් තව ටික කාලයයි..........




ඌ රස විදින්නේ නදීකය ගේ කොණ්ඩෙ..............hahaa uba rathu une meka kyalada..![]()

හොරෙන් ? යකෝ තොට unscripted ෂෝ එකක් කරන්න කියලා කලින්ම mc එකේ කිව්වටත් පස්සේ ආයේ අමුතුවෙන් කියනන් ඕනෙද මේක අහන බව ?හොරෙන් අහලා.......................

radio team එකට මාරයා ගෙන් ගැලවෙන්නට උපකාරයක් මෙන්න :
http://www.pronouncenames.com/pronounce/nebuchadnezzar
![]()
![]()
ඔබට වරම් නැති මටද වරම් නැති
සෙනෙහස කොතැනද සැඟව ගියේ
ඉවත ගලා ගිය කඳුළක දියවී
ප්රෙථම ප්රේ මයයි බොඳව ගියේ
ඔහුට පුදන්නට පූජාසනයේ
නොකිළිටි මල් පිපුනිද ලඳුනේ
පෙති ගිලිහී ගිය පරසතු කුසුමක
සුවඳ කොහේ කොතැනද රැඳුනේ
ආ මඟ වරදී ඔබද ඔහුද මා
දෛවයෙ තුංමංසල හමුවේ
බලා හිඳිනු මිස හඬා වැටෙන්නට
කඳුලක් නෑ දෙනයන පිපුනේ
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ

hahaa uba rathu une meka kyalada..![]()


