`මෝහනේ....

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    මෝහනය කියන එක ගැන කව්රුත් අහලා ඇතිනේ, මිනිසුන්ව ගැඹුරු නින්දකට පත් කරලා හිත ඇතුලේ තියන දේවල් එලියට ගන්න පුළුවන් කියනවා ඔය ක්‍රමයට. ඒ වගේම එකෙන් මනසට බලපෑම් ඇති කරන්නත් පුළුවන්ලු , හිතේ තියන අසුබවාදී ආකල්ප වෙනස් කරන්න වගේම එක එක ලෙඩ රෝග හොඳ කරන්නත් මේ මෝහනය යොදා ගන්න පුළුවන් කියල කියනවා .:D

    හරි හරි මේක මෝහනය ගැන විස්තර කරන ලිපියක් එහෙම නෙවෙයි පොඩි කතාවක් ළමයිනේ:yes:

    ඔන්න දවසක් ජයනාත ගේ වයිෆ් ඇවිත් කියනවා මෙන්න මෙහෙම
    " ඒය් මේ දන්නවද වැඩක්, මට අර කාලයක් ඉඳල තිබ්බ හොඳ වෙන්නෙම නැති ඔලුව කැක්කුම දැන් නැත්තටම නැති වෙලා ගිහින් ..."

    " අහ්හ් ඒ කොහොමද ඒ ? හරි පුදුමයිනේ , ඔයාට මොන බෙහෙත ගත්තත් ඕක හොඳ වෙන්නේ නැතුවනේ තිබ්බේ..." :eek:

    " නෑ අනේ වෙන සැරවල වගේ නෙවෙයි මම අලුත් විදියේ ප්‍රතිකාරයක් හොයාගත්තා , එහා ගෙදර කාන්ති තමයි මව එක්කන් ගියේ එතනට., මෝහනය කරන කෙනෙක් ගාවට.":dull:

    "ඉතින් මොනවද දුන්න බෙහෙත්?"

    "බෙහෙත් මොකුත් නෑ , මට කිව්වා කන්නාඩිය ඉස්සරහ හිටගෙන 'මට ඔලුවේ කැක්කුමක් නෑ , මට ඔලුවේ කැක්කුමක් නෑ , මට ඔලුවේ කැක්කුමක් නෑ...' කියල දිගටම කියන්න කියලා , ඒක ඇත්තටම වැඩ කරා ....":D

    " ඒක නම් හරි පුදුමයි "

    "මේ එක නෙවෙයි අනේ, ඔය දැන් ලඟකදී ඉඳල මාත් එක්ක ඉන්නකොට ඉස්සර වගේ උනන්දුවක් නෑනේ ... බැරිද ඔයාටත් එතනට ගිහින් මොනවා හරි ට්‍රීට්මන්ට් එකක් තියනවද කියලා බලන්න ඒ වැඩේටත් ?" :baffled:

    ජයනාතත් හිතුවලු මේ ගැන පොඩි ට්‍රයි එකක් දාල බලන්න ඕනේ කියලා. ඉතින් මිනිහත් ගිහිල්ල උපදෙස් අරන් ආවා .:cool:
    ඊළඟ දවසේ දෙන්නා වැඩේට සෙට් වෙනවා,
    ජයනාත වයිෆ් එක්ක ඇඳට ගිහින් ලයිට් එකත් ටිකක් ඩිම් කරලා එහෙම කියනවලු
    0007.gif

    " ඔයා ඔහොම්මම ඉන්න පොඩ්ඩක් මම ටක් ගාලා එනවා "
    :rolleyes:
    කියල දිව්වලු බාත්රූම් එකට බොහොම හදිස්සියෙන්. ටික වෙලාවකට පස්සේ ඇවිත්
    ජයනාත පටන් ගත්තලු වැඩේ නිකන් අර බැඳපු මුල දවස් වල වගේ.
    වයිපරේ ටත් හෙන සැටිස්ලු
    0002.gif


    "අනේ ෂෝක් ජයේ ඔයා නම් නියමයි දැන්"
    :cool:
    ජයනාත දිව්වලු ආපහු බාත්රූම් එකට, ටික වෙලාවකින් ආපහු ඇවිත් පටන් ගත්තලු දෙවැනි වටේ පලවෙනි වටේට දෙවැනි නැති :cool::cool:
    විදියට. ඒක ඉවර වෙද්දී වයිෆ්ටත් දැන් තරු විසිවෙන ගණන් ලු , ඔන්න ඒ අස්සේ මේ යකා
    :confused:
    "චුට්ටක් ඉන්න මම ටක් ගාල එන්නම්" කියලා අයෙත් දිව්වලු බාත්රූම් එකට.
    :eek:
    වයිෆ්ටත් හිතුනලු මොකක්ද මේ රහස කියලා දැනගන්න. ඉතින් හොරෙන්ම බාත්රූම් එක ගාවට ගිහින් ශේප් එකේ එබිලා බැලුවාලු බැලුවලු මොකද මෑන් කරන්නේ කියලා .
    0001.gif

    ජයනාත ඉන්නවා කන්නාඩිය ඉස්සරහ හිටගෙන , මොනවදෝ කියවගෙන කියවගෙන යනවා. වයිෆ් තව ටිකක් ලං කරලා කන දීල බලනකොට ඇහෙනවලු මෙන්න මෙහෙම.

    "මේ මගේ වයිෆ් නෙවෙයි ,මේ මගේ වයිෆ් නෙවෙයි ,මේ මගේ වයිෆ් නෙවෙයි ...."
    0004.gif


    උපුටාගැනුමකි
    කොමෙන්ට් එකක් දාගෙනම යමු !

    0033.gif