අන්න දැක්කද මම කියුවෙ මගෙ රසික රසිකාවියො වැහි වැහැල.මචන් උබෙ අත්සනක් scan කරලා pm කරනවද මට බිත්තියේ අලවගන්න![]()

එවන්නම් කො ඔක මොකක්ද. 


මට පොඩි ගැටළු ටිකක් තියනවා.
1) කවුද මේ Scurvy කියන්නේ?
2) එරෝසෝන් කියන්න කවුද ? වින්ඩෝස් 8 කියල පොරක් ඉස්සල හිටියා. උගේ අවතාරයක් වත් ද. ?
3) Scurvy සහ aruna එක්ක තියන සම්බන්දය මොකක්ද ?