Scurvy_එරෝසෝන්_windows 8

siripala

Member
Oct 10, 2006
2,869
442
0
මට පොඩි ගැටළු ටිකක් තියනවා.

1) කවුද මේ Scurvy කියන්නේ?

2) එරෝසෝන් කියන්න කවුද ? වින්ඩෝස් 8 කියල පොරක් ඉස්සල හිටියා. උගේ අවතාරයක් වත් ද. ?

3) Scurvy සහ aruna එක්ක තියන සම්බන්දය මොකක්ද ?
 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පට්ට තෙර්ඩ් එකක් උදේම ආතල් එකක් ගන්ඩ පුලුවන් මම කවුද බොට මොකටද ඒක.:cool:
    අනුන් ගැන හොයන්ඩ කලින් තමන් ගැන හොයා ගන් මොට්ටය.
    :P:lol::lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Scurvy සහ aruna එක්ක තියන සම්බන්දය මොකක්ද ?
    සම්බන්දෙ නේද අරුනය Scurvy ට කතා කරල හම්බෙන්ඩ ගෙදර ගිහින්.Scurvy පස්සෙ අරුනයට මොනවද කරල ගෙට දාගෙන.අන්න එදා ඉදන් අරුනය තෙර්ඩ් දාගෙන Scurvy ට බනිනව ඔකයි සීන් එක.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ශා මම දැන් එලකිරි එකේ සැහෙන ජනප්‍රියයි.:cool: මගෙ රසික රසිකාවියො මම කවුද කියල හොයනව,මම ගැන කතා වෙනව කොච්චර දෙයක්ද.:D ඔහොම හිටපල්ල මම ලගදිම මගෙ සුවිසාල ප්‍රමානයේ පොටො එකක් දානව,:yes: උබල ඒක අරගෙන දුන් අල්ලල තියා ගනිල්ල.:P:P:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ශා මම දැන් එලකිරි එකේ සැහෙන ජනප්‍රියයි.:cool: මගෙ රසික රසිකාවියො මම කවුද කියල හොයනව,මම ගැන කතා වෙනව කොච්චර දෙයක්ද.:D ඔහොම හිටපල්ල මම ලගදිම මගෙ සුවිසාල ප්‍රමානයේ පොටො එකක් දානව,:yes: උබල ඒක අරගෙන දුන් අල්ලල තියා ගනිල්ල.:P:P:lol:
    සෙක්සි ෆොටෝ එකක් ඕන හරිය................:P:P:P:rofl:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    ශා මම දැන් එලකිරි එකේ සැහෙන ජනප්‍රියයි.:cool: මගෙ රසික රසිකාවියො මම කවුද කියල හොයනව,මම ගැන කතා වෙනව කොච්චර දෙයක්ද.:D ඔහොම හිටපල්ල මම ලගදිම මගෙ සුවිසාල ප්‍රමානයේ පොටො එකක් දානව,:yes: උබල ඒක අරගෙන දුන් අල්ලල තියා ගනිල්ල.:P:P:lol:
    දාපිය දාපිය මෙච්චර අල් ල0කාවෙ නෑතුව තිබුනෙ කුකුල් කොටුවල හොතබයො පන්නන්න ගහන්න හොද පොටො එකක් නෑතුවයි.උබෙ එක දාපුවම එකත් හරි:angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සෙක්සි ෆොටෝ එකක් ඕන හරිය................:P:P:P:rofl:
    ඒක නම මම දන්නෙ නැ නොමල් එකක් දානව,කැමති එකෙක් කැමති විදිහට බලා ගනී. :lol::rofl:
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    පට්ට තෙර්ඩ් එකක් උදේම ආතල් එකක් ගන්ඩ පුලුවන් මම කවුද බොට මොකටද ඒක.:cool:
    අනුන් ගැන හොයන්ඩ කලින් තමන් ගැන හොයා ගන් මොට්ටය.
    :P:lol::lol:

    Scurvy සහ aruna එක්ක තියන සම්බන්දය මොකක්ද ?
    සම්බන්දෙ නේද අරුනය Scurvy ට කතා කරල හම්බෙන්ඩ ගෙදර ගිහින්.Scurvy පස්සෙ අරුනයට මොනවද කරල ගෙට දාගෙන.අන්න එදා ඉදන් අරුනය තෙර්ඩ් දාගෙන Scurvy ට බනිනව ඔකයි සීන් එක.

    :angry::angry:
     
    pissu_balla

    Member
    Oct 3, 2010
    494
    104
    0
    හිමාල වනයේ
    එරෝසෝන් කියන්න අර කඩේ යන ඩයල් එක නේද. හැබයි උ කාන්තාව වගේ ඩයල් එකක්. ඇඩ්මින් ට පොඩි එකා වගේ අඩ අඩ කේලම් කියන යන චා max පොරක් නේ

    Scurvy එල කොල්ල
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දාපිය දාපිය මෙච්චර අල් ල0කාවෙ නෑතුව තිබුනෙ කුකුල් කොටුවල හොතබයො පන්නන්න ගහන්න හොද පොටො එකක් නෑතුවයි.උබෙ එක දාපුවම එකත් හරි:angry:
    බොලා මගෙ ප්‍රිය රසික රසිකාවියන්ගෙ - රෙප් ගන්ඩ යන්නෙ,මට අපහාස කරල. :P:angry:
     
    • Like
    Reactions: Harshat92

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එරෝසෝන් කියන්න අර කඩේ යන ඩයල් එක නේද. හැබයි උ කාන්තාව වගේ ඩයල් එකක්. ඇඩ්මින් ට පොඩි එකා වගේ අඩ අඩ කේලම් කියන යන චා max පොරක් නේ
    :angry::angry: මේක මගෙ ජනප්‍රියතාවයට ඉරිසියා කරන කුහකයෙක්. :P:rofl:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    :angry::angry: මේක මගෙ ජනප්‍රියතාවයට ඉරිසියා කරන කුහකයෙක්. :P:rofl:

    මචන් උබෙ අත්සනක් scan කරලා pm කරනවද මට බිත්තියේ අලවගන්න :rolleyes:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    338px-George_Dickel.jpg