$ 20 නෝට්ටුව

එක් ප්‍රසිද්ධ දේශකයෙක් තම වැඩමුළුවක් මෙහෙයවමින් සිටියේය. ඔහු ඩොලර් 20 නෝට්ටුවක් ඉහලට ඔසවා " කවුද මේ $ 20 නෝට්ටුව ලබාගන්නට කැමති?" යැයි විමසුවේය.

ඔහුගේ ශ්‍රාවකයන්ගේ අත් ඉක්මනින් ඉහලට එසවිණි.
"මම ඔබලාගෙන් කෙනෙකුට මේ $20 ලබා දෙනවා. ඒත් ඊට පෙර මොහොතක් මා දෙස බලා සිටින්න."

එසේ පැවසු ඔහු තම අතේ තිබු $20 නෝට්ටුව රැලි ගැසෙනතුරු පොඩිකරන්නට විය.

" කාට හරි තවමත් ඒක ලබාගන්න ඕනද?" නැවතත් පෙර පරිදිම අත් ඉහලට එසවිණි.

"හොඳයි මම කරන දේ බලන් ඉන්න." එසේ පැවසු ඔහු $20 නෝට්ටුව බිම දමා තම සපත්තුවෙන් පාගන්නට විය.

මොහොතකට පසු එය නැවත අහුලාගත් ඔහු නැවත තම ශ්‍රාවකයන්ගෙන් " කාට හරි තවමත් ඒක ඕනද?" යැයි ඇසුවේය. ප්‍රතිඵලය වෙනසක් නැත. සියලු අත් නැවතත් ඉහලට එසවිණි.

'' හොඳයි" ඔහු තම ශ්‍රාවකයන් අමතන්නට විය. " ඔබලා දැන් වටිනා පාඩමක් ඉගෙන ගත්තා. මුදල් නොට්ටුවට මම මොනවා කලත් ඔබට එය ඕනෑ කලා. එයට හේතුව මා කල කිසි දෙයකින් එහි වටිනාකම අඩු නොවීම. එහි තවමත් $20 වටිනාකම නැතිවී නැහැ.ඔබේ ජීවිතත් හරියටම මේ වගෙයි."

අපේ ජීවිත නිතර විවිධ හැලහැප්පිලි, දුක් කරදර , කම්කටොලු වලට ගොදුරු වේ. විටෙක අප අපට සිතෙන හැටියට නරකම තැනට වැටී පෑගී යමු. එවිට අප සිතන්නේ මගේ ජීවිතය කිසි වටිනාකමක් නැති එකක් කියායි. නමුත් මතක තබා ගන්න. ඔබේ ජීවිතයද මුදල් නෝට්ටුවක් මෙන් විශේෂිතය

credits---http://positivetkg.blogspot.com/

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නෝට්ටුව ඉරිලා ගියොත් වටිනාකම නැති වෙනවා. ඒ නිසා ඉරා ගන්නේ නැතුව කොච්චර පොඩි කලත් අවුලක් නෑ. මේක තමයි ගෑනු ළමයින්ට ගන්න තියෙන ආදර්ශය.
     
    Zenu

    Member
    Dec 6, 2013
    161
    15
    0
    නෝට්ටුව ඉරිලා ගියොත් වටිනාකම නැති වෙනවා. ඒ නිසා ඉරා ගන්නේ නැතුව කොච්චර පොඩි කලත් අවුලක් නෑ. මේක තමයි ගෑනු ළමයින්ට ගන්න තියෙන ආදර්ශය.

    Maha moda adarshayak
     
    නෝට්ටුව ඉරිලා ගියොත් වටිනාකම නැති වෙනවා. ඒ නිසා ඉරා ගන්නේ නැතුව කොච්චර පොඩි කලත් අවුලක් නෑ. මේක තමයි ගෑනු ළමයින්ට ගන්න තියෙන ආදර්ශය.

    :yes: 100% true ;);)
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    නෝට්ටුව ඉරිලා ගියොත් වටිනාකම නැති වෙනවා. ඒ නිසා ඉරා ගන්නේ නැතුව කොච්චර පොඩි කලත් අවුලක් නෑ. මේක තමයි ගෑනු ළමයින්ට ගන්න තියෙන ආදර්ශය.

    උබ මුස්ලිම්ද බන්? මේ කාලේ පෙට්ටි බලන්නේ උන් විතරයි. දැන් කාලේ පෙට්ටි තියෙන කෙල්ලෝ නෑ. එහෙම හොයන්න ගියොත් සදාකාලික ලෙස Single වෙලා ඉන්න වෙන්නේ.
     
    Zenu

    Member
    Dec 6, 2013
    161
    15
    0
    උබ මුස්ලිම්ද බන්? මේ කාලේ පෙට්ටි බලන්නේ උන් විතරයි. දැන් කාලේ පෙට්ටි තියෙන කෙල්ලෝ නෑ. එහෙම හොයන්න ගියොත් සදාකාලික ලෙස Single වෙලා ඉන්න වෙන්නේ.

    haha eka thama
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උබ මුස්ලිම්ද බන්? මේ කාලේ පෙට්ටි බලන්නේ උන් විතරයි. දැන් කාලේ පෙට්ටි තියෙන කෙල්ලෝ නෑ. එහෙම හොයන්න ගියොත් සදාකාලික ලෙස Single වෙලා ඉන්න වෙන්නේ.

    මම සිංහල බෞද්ධ මචන්. ගොඩක් කෙල්ලෝ උඹ කියන විදිය තමයි. ඒත් එහෙම නැති කෙල්ලොත් ඉන්නවා. :yes::yes::yes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    11.gif