ඔබත් Prima Kottumee/Maggi Devilledkottu අනුභව කරනවාද ?

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,697
    113
    Mahanuwara
    ඔබත් Prima Kottumee/Maggi Devilledkottu අනුභව කරනවාද ?

    picture.php


    ක්ෂණික ආහාර කිසි එකක් ශරිරයට හිතකර නැ,එවා ගෙනුත් ක්ෂණික නුඩ්ල්ස් කොහොමත් හිතකර නැ,මගේ මිත්‍රයෙක් නුඩ්ල්ස් ‍රැලි සාදන විට එයට යම් අහිතකර රසායනයක් දාන කතාවක් කිව්වා,එම නිසා නුඩ්ල්ස් කැමට පෙර දෙපාරක් පමන සැදිමෙන් පසුව ආහරයට ගන්න කිව්වා,එම රසායනය මැලියම් වගේ අපේ බඩවැලේ බැ‍ඳෙනවාලු,මෙවා පසු කාලයක (
    Colorectal Cancer) බඩවැලේ පිලිකා උනත් සැදිමට බලපාන්න පුළුවන්.

    ගොඩක් වෙලාවට මෙවා ආහාරයට ගන්න වෙන්නෙ,ගෙවල් වලින් පිට ජිවත් වෙන අපි වගේ අයට තමා,ඉලඟ පාර මෙවා කනවා වෙනුවට සමපෝෂ එකක් ආහාරයට ගනු මැනවි.

    අපි දැන් නිකමට බලමු මෙවාගේ දාන අනිකුත් රසායන ද්‍රව්‍ය කිහිපයක් ගැන.

    Prima KottuMee Ingredients

    picture.php


    Maggi DevilledKottu Ingredients

    picture.php


    Ins 621
    -
    Monosodium L-glutamate (MSG) Trade names of Monosodium Glutamate include Ac'cent, Aji-No-Moto, and Ve-Tsin.

    Sodium salt from glutamic acid (E620), a natural amino acid (building block of protein). Commercially prepared from molasses by bacterial fermentation. Added to any savoury processed protein food. In cigarettes and animal food. In over 10,000 foods in USA. Flavour enhancer derived from the fermentation of molasses, salt substitute; adverse effects appear in some asthmatic people, should not be permitted in foods for infants and young children as it could damage the nervous system. Typical products are canned vegetables, canned tuna, dressings, many frozen foods. To be avoided. It could kill nerve cells, resulting in diseases such as Huntington's, Alzheimer's and Parkinson's. Pregnant women, children, hypoglycaemic, elderly and those with heart disease are at risk from reactions.


    Ins 627 -
    Disodium guanylate

    Flavour enhancer. Isolated from sardines or yeast extract; not permitted in foods for infants and young children. Persons with gout, hyperactivity, asthmatics and aspirin sensitive's should avoid it.It is found in instant noodles, potato chips and snacks, savoury rice, tinned vegetables, cured meats, packet soup.


    Ins 631
    -
    Disodium inosinate

    May be prepared from meat or sardines; not permitted in foods for infants and young children. Gout sufferers avoid. It is found in instant noodles, potato chips and snacks, savoury rice, tinned vegetables, cured meats, packet soup. Asthmatic people should avoid inosinates. As inosinates are metabolised to purines, they should be avoided by people suffering from gout. Frequently contains MSG(621).


    මෙවාගෙන් ඇති වන අතුරු ඵල බොහොම ටිකයි මෙතන සඳහන් වෙලා තියෙන්නෙ,අන්තර්ජාලයෙ තවත් ටිකක් බැලොවොතින් තව හොයාගන්න පුළුවන් බව කිව යුතුයි.මිට අමතරව මෙහි භාවිතා කර ඇති කලරින් වර්ගද ශරිරයට අහිතකර බව අමුතුවෙන් කිව යුතු නැත,මෙවාගේ තිබෙන කිසි දෙයක් ශරිරයට ගුණ නොවන බවත් අමුතුවෙන් කිව යුතුත් නැත,ඉක්මනින් ලෙඩ විමට කැමති නම් අහාරයට ගනු මැනවි.
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,697
    113
    Mahanuwara
    MSG na kiyala ne prima un kiyanne :O tfs

    ඔය දාලා තියෙන්නෙ,දැක්කා නෙද හොර වැඩ,මට මෙක කන්න බැ,කාපුහාම ඔලුවේ කැක්කුම හැදෙනවා,එ MSG නිසා.
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    ඔය දාලා තියෙන්නෙ,දැක්කා නෙද හොර වැඩ,මට මෙක කන්න බැ,කාපුහාම ඔලුවේ කැක්කුම හැදෙනවා,එ MSG නිසා.

    MSG walata loku case ekak giyaane kaalayak. e kale mata mathakai radio wala MSG naha kiyalama sell kara.

    oke machan ara packet eka thamai hodanatte
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,697
    113
    Mahanuwara
    MSG walata loku case ekak giyaane kaalayak. e kale mata mathakai radio wala MSG naha kiyalama sell kara.

    oke machan ara packet eka thamai hodanatte

    :yes: පැකට් එකත් හොඳ නැ නුඩ්ල්ස් එකත් හොඳ නැ (නුඩ්ල් එකට දාන කෙමිකල් එක බඩවැලට අහිතකරයි)
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,697
    113
    Mahanuwara
    prima-01_2.jpg


    MSG na kiyala packet eket gahalane? :O

    ඔක නන් මම දන්නෙ නැ සහෝ එත් කොත්තු ප්‍රිමා එකේ නම් තියනවා.ඔක දැම්මාත් නැතත් ඔවා එතරම් ගුණ නැත අපට.:yes:
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඔක නන් මම දන්නෙ නැ සහෝ එත් කොත්තු ප්‍රිමා එකේ නම් තියනවා.ඔක දැම්මාත් නැතත් ඔවා එතරම් ගුණ නැත අපට.:yes:

    instant kisi deyak hodanaha , api rasa kara kara Mac , KFC kawath echcharai ne
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,697
    113
    Mahanuwara
    instant kisi deyak hodanaha , api rasa kara kara Mac , KFC kawath echcharai ne

    මම ජිවිතයට මැක්ඩොන්ලස්,කේ.එෆ්.සි ගිහිනුත් නැ මම මස් මංශ කන්නෙත් නැ.:yes:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Maggie, prima noodles කාපු ගමන් මට වමනේ යන්න එනවා...ඒ නිසා කොහොමත් කන්නේ නෑ...:cool:
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මම නම් කන්නේ මෑගි නමුත් රසකාරකය දාලා නමුත් නිතරම කන්නේ නෑ කලාතුරකින් වගේ තමයි. ගෙදර කන්නේ වැඩියෙන්ම බත්/ පාන්.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,697
    113
    Mahanuwara
    Maggie, prima noodles කාපු ගමන් මට වමනේ යන්න එනවා...ඒ නිසා කොහොමත් කන්නේ නෑ...:cool:

    දාල තියන ජහ ජරාව නිසා තමා ඉතින් :yes: භාතිය සන්තුශුත් ඔකේ ප්‍රමොශන් වල ඉන්නවා නේ අම්මපා,මිනිස්සුන්ට ආදරයක් තියනවා නම් මෙවාට එන්න හොඳ නැ.
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    දාල තියන ජහ ජරාව නිසා තමා ඉතින් :yes: භාතිය සන්තුශුත් ඔකේ ප්‍රමොශන් වල ඉන්නවා නේ අම්මපා,මිනිස්සුන්ට ආදරයක් තියනවා නම් මෙවාට එන්න හොඳ නැ.

    hmmm. salli walatane dan hamadema karanne bn. conscience ekat yatai salli walata.

    Anchor scene eka unat itin yata gahuwa ne :D