කිරිපිටි!හෙන ගහනවා!!!

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    කිරිපිටි!හෙන ගහනවා!!!

    යකුනේ අද මම ගියා CARGILLS එකට!:nerd: කිරිපිටි රාක්කේ අද තිබ්බේ MALIBAN කිරි විතරමයි!:dull:මොනවා කරන්නද කියලා එකක් අරන් ගියා!:rolleyes: ගිහිල්ලා බිල නිකමට check කරාට පස්සේ දෑක්කේ ගිය සතියේ RS.320 ට ගත්ත පිටි පෑකට් එක දෑන් RS.395 යි!:baffled: RS.75කින් වෑඩි කරලා!:growl: මුන්ට හෙන ගහනවා!:frown::angry:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,782
    21,040
    113
    කමක් නැ බන් යුද්දෙ දින්නනෙ
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    කිරිපිටි විතරක් නෙමේ බං ෂැම්පෝ, රේසර්, ෂේවින් ක්‍රීම් එකසැරයක් අරගෙන ආයේ ගන්න යනකොට රු. 50 -60 කින් ගාණ වැඩි වෙලා.

    ඒත් කමක් නෑ යුද්දේ දිනුවනේ. . . . . . .
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    කමක් නැ යුද්දෙ දින්නනෙ. අයවැයෙන් පඩිත් වැඩි කලේ.