ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අපෝ නෑ මචං. මීට කලින් ඇඩ්මින් කම කරලා තියෙන එකෙක් ආයේ ඇඩ්මින් කමක් ඉල්ලන්නේ නෑ :P:P MTA එකේ ඇඩ්මින් විදියට හිටපු නිසා ඒ කට්ට ගැන මම හොඳට දනිමි. යාලුවෝ කීයක් නම් තරහා වුනාද :dull::dull: මෙහෙමයි. මම කියන්නේ මේකට ඇඩ්මින් කමක් දෙන්න ඕනේ ගොඩක් වෙලාවට මේකේම ඉන්න කෙනෙක්ට හෝ කීප දෙනෙක්ට. අපි බං මේකේම ඉන්නේ නෑනේ. මම නම් තාමත් MTA ගහනවා :rofl::rofl: සචිත් ඇඩ්මින් වුන එකේ අවුලක් නෑ ඒත් පරයා එන්නේ නෑනේ හැමතිස්සේම :angry::angry: ඊට පස්සේ අර අඩෝ කාරයාත් නෑ :angry::angry: මම කිව්වේ කරන්න තියෙන සුදුසු දේ මිසක් ඇඩ්මින් කමක් ඉල්ලපු එක නෙමෙයි :D:D

    මදා උබ MTA එකේ organizer විදියට් ඇවිත් ඩයස්කොල්ලාට වැඩේ බලන්න කියලා ගියේ උබ නෙද :rofl::lol:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඒ උඹව නම් කික් කරන්නේ හැක් නිසා :rofl::rofl: ඔව් බං. පිට රට සර්වර්ස් වල ගහද්දි හොඳට ඒක තේරෙනවා. උන්ගෙ සිරාම ටැලන්ට් තියෙන එවුනුත් ඉන්නවා :yes::yes: හැකර් කෙනෙක් අහුවුන ගමන් කික් කොරවනවා. අපේ එවුන් කලින් ඔය සෙල්ලම දැම්මා. කට්ටියම වෝට් කරා කික් කරන්න. දැන් ඉතින් නෙගටිව් දානවා කීප දෙනෙක්. ඒ නිසා කික් වෙන්නේ නෑ. මොනවා වුනත් කියන්න තියෙන්නේ නම් මෙතන administration අවුලක් තියෙන්නේ කියලයි. කික් කරන එක ඇඩ්මින් විතරක් කරා නම් හොඳයි. හැබැයි ඒකට ඉතින් ඇඩ්මින් හැමතිස්සෙම වගේ ඉන්න ඕනේ :oo::oo: ඒ නිසා ඇඩ්මින්ලා කීප දෙනෙක් හොර රහසේ වත් පත් කරගත් යුතුය. :yes::yes: නැත්තම් එකම නමින් එන සෙට් එකයි, Gay grenadersලා සෙට් එකයි එළවනවා බොරු :dull::dull:

    :yes: ඒක තමයි වැඩේ.. කරන්න දෙයක් නෑ ඉතින්.. සර්වර් එක full pb කරල හදනව කියලත් ආරංචියක් ආව.. :dull: එහෙම උනොත් නම් හැක් ප්‍රශ්නෙ විසඳෙයි... උඹ කිවුව වගෙ ඇඩ්මින්ල පත් කරන්න ඕනෙ හොරෙන්.. අනික ගේම් එකේ ඉන්න ඕනෙත් වෙන නම් වලින්.. එතකොට කවුරුත් තරහ වෙන්න ඕනෙත් නෑ.. :D
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    වැඩක් නෑ බං දැන් නම් ගහලා. අද මම යද්දි එකම නම තියෙන එවුන් 6 දෙනෙක්. ඒ මදිවට උන්ගෙන් දෙතුන් දෙනෙක් අර Grenade ගහලා අනික් පැත්තට පනිනවා. ඉතින් ටීම් එකම වගේ මැරෙනවා. ඒ මදිවට ඒ යක්කු Wall Hack, Aimbot. තව එකෙක් ඉන්නවා කික් කරන්න බෑ වෝට් කරපු ගමන් කික් වෙන්නේ වෙන එකෙක්ව. අද මම ඉද්දිම 7,8ක්ම server එකෙන් ගියා ගේම් එක ගහන්න බෑ කියලා. මාත් ටික වෙලාවක් ඉඳලා ආවා වැඩක් නැති නිසා මෙහෙම ගහලා. අන්තිමටම මේක කට්ටියට එපා වෙලා යයි
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    වැඩක් නෑ බං දැන් නම් ගහලා. අද මම යද්දි එකම නම තියෙන එවුන් 6 දෙනෙක්. ඒ මදිවට උන්ගෙන් දෙතුන් දෙනෙක් අර Grenade ගහලා අනික් පැත්තට පනිනවා. ඉතින් ටීම් එකම වගේ මැරෙනවා. ඒ මදිවට ඒ යක්කු Wall Hack, Aimbot. තව එකෙක් ඉන්නවා කික් කරන්න බෑ වෝට් කරපු ගමන් කික් වෙන්නේ වෙන එකෙක්ව. අද මම ඉද්දිම 7,8ක්ම server එකෙන් ගියා ගේම් එක ගහන්න බෑ කියලා. මාත් ටික වෙලාවක් ඉඳලා ආවා වැඩක් නැති නිසා මෙහෙම ගහලා. අන්තිමටම මේක කට්ටියට එපා වෙලා යයි

    Anith Server Ekata waren :yes: Enawanam Kiyapan api denna 1VS1 gahamu :D Mata Penne Meka Ara DDOS ewungema wedak ban irisiyawata karana balan inna bahe wage unta :angry: kalakanni :baffled: mata oya server ekata enna bahene :sorry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-

    Anith Server Ekata waren :yes: Enawanam Kiyapan api denna 1VS1 gahamu :D Mata Penne Meka Ara DDOS ewungema wedak ban irisiyawata karana balan inna bahe wage unta :angry: kalakanni :baffled: mata oya server ekata enna bahene :sorry:

    Sever 2 එකට ගොඩක් අය එන්නේ නැත්තේ PB case එක හදාගන්න බැරි නිසා. අනේ මංදා බං මේකටත් කෙල වෙයි වගේ ලඟදිම :dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    වැඩක් නෑ බං දැන් නම් ගහලා. අද මම යද්දි එකම නම තියෙන එවුන් 6 දෙනෙක්. ඒ මදිවට උන්ගෙන් දෙතුන් දෙනෙක් අර Grenade ගහලා අනික් පැත්තට පනිනවා. ඉතින් ටීම් එකම වගේ මැරෙනවා. ඒ මදිවට ඒ යක්කු Wall Hack, Aimbot. තව එකෙක් ඉන්නවා කික් කරන්න බෑ වෝට් කරපු ගමන් කික් වෙන්නේ වෙන එකෙක්ව. අද මම ඉද්දිම 7,8ක්ම server එකෙන් ගියා ගේම් එක ගහන්න බෑ කියලා. මාත් ටික වෙලාවක් ඉඳලා ආවා වැඩක් නැති නිසා මෙහෙම ගහලා. අන්තිමටම මේක කට්ටියට එපා වෙලා යයි

    අද දවසට එකෙක් වත් ආවෙ නැහැ ඔහොම උන්.. තුශානය විතරයි ආවෙ :rolleyes:
    මම දවසම server එකේ
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    අද දවසට එකෙක් වත් ආවෙ නැහැ ඔහොම උන්.. තුශානය විතරයි ආවෙ :rolleyes:
    මම දවසම server එකේ

    මම ScreenShot ගත්තේ නෑ බං. HarakHorek කියලා ඉන්නවා ඌ හැක්. අර මරාගෙන මැරෙන සෙට් එක Grenade කියලා නම දාගෙන ඉන්නේ. ඒ වෙලේ උඹ හිටියේ නෑ බං :angry: 6ක් හිටියා එකම නම.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    එහෙනම් උබ වැරදි සර්වර් එකකට ගිහින් තියෙන්නෙ.... :dull:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මම ScreenShot ගත්තේ නෑ බං. HarakHorek කියලා ඉන්නවා ඌ හැක්. අර මරාගෙන මැරෙන සෙට් එක Grenade කියලා නම දාගෙන ඉන්නේ. ඒ වෙලේ උඹ හිටියේ නෑ බං :angry: 6ක් හිටියා එකම නම.

    ඔව් බන්.... :angry:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ඔය Admin කමට ලොකු වැඩක් බාර වෙලා තියනවද කියපන්කො .....කව්රුහරි .....
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    අපෝ නෑ මචං. මීට කලින් ඇඩ්මින් කම කරලා තියෙන එකෙක් ආයේ ඇඩ්මින් කමක් ඉල්ලන්නේ නෑ :P:P MTA එකේ ඇඩ්මින් විදියට හිටපු නිසා ඒ කට්ට ගැන මම හොඳට දනිමි. යාලුවෝ කීයක් නම් තරහා වුනාද :dull::dull: මෙහෙමයි. මම කියන්නේ මේකට ඇඩ්මින් කමක් දෙන්න ඕනේ ගොඩක් වෙලාවට මේකේම ඉන්න කෙනෙක්ට හෝ කීප දෙනෙක්ට. අපි බං මේකේම ඉන්නේ නෑනේ. මම නම් තාමත් MTA ගහනවා :rofl::rofl: සචිත් ඇඩ්මින් වුන එකේ අවුලක් නෑ ඒත් පරයා එන්නේ නෑනේ හැමතිස්සේම :angry::angry: ඊට පස්සේ අර අඩෝ කාරයාත් නෑ :angry::angry: මම කිව්වේ කරන්න තියෙන සුදුසු දේ මිසක් ඇඩ්මින් කමක් ඉල්ලපු එක නෙමෙයි :D:D

    fury බබා තාම MTA ගහන්නේ අර පිටසට Server එකේද .... මටත් එන්න ආසයි ...එළකිරියේ Sever එකේ ගහන් නැද්ද මචන් .... :P:P:P:P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    ඔය Admin කමට ලොකු වැඩක් බාර වෙලා තියනවද කියපන්කො .....කව්රුහරි .....

    කරන්න තියෙන්නේ නම් බං හැක් දාගෙන එවුන්ව ස්පෙක් කරලා කික්/බෑන් කරන්නයි, පිස්සු කෙලින එවුන්ට වෝන් කරන්න කික් කරන්න වගේ වැඩ ටිකක්. ඒ වුනාට බං ඕක කරන්න තමා අමාරු. මොකද බං සිරා ටැලන්ට් එකෙන් ගහන එවුන්ව කික් කරන්න කියලා කට්ටිය වෝට් දානවා දැකලා තියෙනවා. ඒ වෙලාවට ඉතින් කික් කරන නොකරන එක ඇඩ්මින් වගකීමෙන් කරන්න ඕනේ දෙයක්. මොකද ඒ කෙනා හැක් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. අනිත් එක බං ගොඩක් වෙලාවට ඒ සර්වර් එකේම ඉන්න කෙනෙක් නම් තමා හොඳ. එහෙම ඉන්න බැරි නිසයි මම කලින් කිව්වේ ඇඩ්මින්ලා කීප දෙනෙක්වත් පත් කරගන්න ඕනේ කියලා.හැබැයි ඉතින් කොච්චර කරත් වැඩක් නෑ ආයේ එන්න පුලුවන් වෙනස් කරගෙන :angry: මුලින්ම ඒකට මොනවා හරි කරලා ඉන්න ඕනේ :yes:

    fury බබා තාම MTA ගහන්නේ අර පිටසට Server එකේද .... මටත් එන්න ආසයි ...එළකිරියේ Sever එකේ ගහන් නැද්ද මචන් .... :P:P:P:P

    ඔව් බං. Stealth Mania එකේ තමා ගොඩක් වෙලාවට ගහන්නේ :yes:
    mtasa://212.42.38.84:33014
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    කරන්න තියෙන්නේ නම් බං හැක් දාගෙන එවුන්ව ස්පෙක් කරලා කික්/බෑන් කරන්නයි, පිස්සු කෙලින එවුන්ට වෝන් කරන්න කික් කරන්න වගේ වැඩ ටිකක්. ඒ වුනාට බං ඕක කරන්න තමා අමාරු. මොකද බං සිරා ටැලන්ට් එකෙන් ගහන එවුන්ව කික් කරන්න කියලා කට්ටිය වෝට් දානවා දැකලා තියෙනවා. ඒ වෙලාවට ඉතින් කික් කරන නොකරන එක ඇඩ්මින් වගකීමෙන් කරන්න ඕනේ දෙයක්. මොකද ඒ කෙනා හැක් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. අනිත් එක බං ගොඩක් වෙලාවට ඒ සර්වර් එකේම ඉන්න කෙනෙක් නම් තමා හොඳ. එහෙම ඉන්න බැරි නිසයි මම කලින් කිව්වේ ඇඩ්මින්ලා කීප දෙනෙක්වත් පත් කරගන්න ඕනේ කියලා.හැබැයි ඉතින් කොච්චර කරත් වැඩක් නෑ ආයේ එන්න පුලුවන් වෙනස් කරගෙන :angry: මුලින්ම ඒකට මොනවා හරි කරලා ඉන්න ඕනේ :yes:

    මම නම් ගොඩක් දුරට ෂොප් එකේ ලැප් එකේ උදේ ඉදල ඉන්නෙ ... එත් වැඩක් නෑ kick කොරන උන් ආයෙත් එනවනම් ..... PB දැම්මනම් හරි මම කියන්නෙ .... :yes::yes::yes::yes: (ඇඩ්මින් ලා දානවනම් හොරෙන් දැම්මනම් හරි .....)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Night Fury බ්ලොක් කරන්ඩ ක්‍රමයක් හොයා ගත්තනම් ප්‍රශ්නෙ ගොඩක් දුරට විසදෙනව.... :P
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Night Fury බ්ලොක් කරන්ඩ ක්‍රමයක් හොයා ගත්තනම් ප්‍රශ්නෙ ගොඩක් දුරට විසදෙනව.... :P
    මම ඒ යෝජනාව ස්ථීර කරනවා... :rofl:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    machan eye awe na ban.... mama eye 5, 6 parak log una server ekata.. okkoma hitiye danna un..... ehema hitiyanam mama kick vote danawa... ubala ithin dannawane mama hack, marty, jugg unata server eke inna denna na kiyala.... :yes:
     
    Status
    Not open for further replies.