අපෝ නෑ මචං. මීට කලින් ඇඩ්මින් කම කරලා තියෙන එකෙක් ආයේ ඇඩ්මින් කමක් ඉල්ලන්නේ නෑMTA එකේ ඇඩ්මින් විදියට හිටපු නිසා ඒ කට්ට ගැන මම හොඳට දනිමි. යාලුවෝ කීයක් නම් තරහා වුනාද
මෙහෙමයි. මම කියන්නේ මේකට ඇඩ්මින් කමක් දෙන්න ඕනේ ගොඩක් වෙලාවට මේකේම ඉන්න කෙනෙක්ට හෝ කීප දෙනෙක්ට. අපි බං මේකේම ඉන්නේ නෑනේ. මම නම් තාමත් MTA ගහනවා
සචිත් ඇඩ්මින් වුන එකේ අවුලක් නෑ ඒත් පරයා එන්නේ නෑනේ හැමතිස්සේම
ඊට පස්සේ අර අඩෝ කාරයාත් නෑ
මම කිව්වේ කරන්න තියෙන සුදුසු දේ මිසක් ඇඩ්මින් කමක් ඉල්ලපු එක නෙමෙයි
මදා උබ MTA එකේ organizer විදියට් ඇවිත් ඩයස්කොල්ලාට වැඩේ බලන්න කියලා ගියේ උබ නෙද 







mata oya server ekata enna bahene 
