කෙල්ල එක්ක යන්න තැනක් දන්න එකෙක් කියපල්ලක
මචන් ලා , කෙල්ල එක්ක යාළුවෙලා පොඩි කාලයයි .. ඒත් ඉතින් සෑහෙන ලං උනා
.. අපේ ආදරේ සඳ එලිය සේ අචින්ත්‍ය නැති උනත් 

, කෙල්ල හරි කැමතී මම එයාව හොරෙන් හොරෙන් ලාවට කිස් කරන, ටච් කරන, අල්ලන විකන (දන්නවනෙ මොකක්ද කියල
) චුට්ටක් වල් සීන් කොන් වලට .. 
, ඒත් මේ සිරි ලංකාවෙ කිසිම දෙයක් නිදහසේ කරගන්න බෑනෙ 
උඹල දන්න ප්ලේස් ටිකක් කියපන්කො නිදහසේ මේ ටික කරගන්න ... කාමර නෙමෙයි, කෙල්ල කාමර වලට එන කෙනෙක් නෙමෙයි (තාම) ... 
.. බීච් හරියන්නෙත් නෑ .. ඕපන් වැඩියි
, දන්න උන් කියපල්ලකො 

, මම ඉන්නෙ කොළඹ 

uba sirada karanne ? 