කෙල්ල එක්ක යන්න තැනක් දන්න එකෙක් කියපල්ල&#3482

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ත්‍රෙඩ් එක කන්නතුව පලකො .. :dull::dull: , උඹ ඔය අකුල් හෙලන වැඩ නිසා උඹට තව කාලෙකට කෙල්ලෙක් බලන එකක් වත් නෑ ..
ඕක තමයි එලකිරියෙ ඉන්න පීම ඩයල් එක..:angry:. උඹ කොළඹ අලුත්ගම ඒසී ටුවර් දෙක තුනක් දාපන්.:cool:
 
Dec 9, 2013
64
4
0
ඕක තමයි එලකිරියෙ ඉන්න පීම ඩයල් එක..:angry:. උඹ කොළඹ අලුත්ගම ඒසී ටුවර් දෙක තුනක් දාපන්.:cool:

ඒකනෙ බන්, මූ නම් කවදාවත් කෙල්ලෙක්ගෙ සුලන්ගිල්ලකින්වත් අල්ලල නැද්ද මන්ද .. :lol: කෙල්ලත් කැමතිනම් මාත් කැමතිනම්, ඌට මොකද .. :rofl::rofl::yes:

තැන්ක්ස් මචන්, ඒ සී ටුවර් දෙක තුනක් සෙට් කරගන්න ඕනෙ .. :yes:
 
Last edited:

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඕක තමයි එලකිරියෙ ඉන්න පීම ඩයල් එක..:angry:. උඹ කොළඹ අලුත්ගම ඒසී ටුවර් දෙක තුනක් දාපන්.:cool:

    සිරාවට මූ නම් කාගේ හරි පරණ එකෙක්ගේ ෆේක් එකක් බං.. පොරට හැබැයි හොඳ දැනුමක් තියනවා ගූගල් කලා හෝ නැතා.. අනික උඹටත් මදි නොකියන්න පන්න පන්න අරිනවා.. :rofl: