මොනවද තොපි බලන්න ආවෙ. 

සිලෝන් රේඩියෝ එකේ දැක්කෙ.
ලංකාවෙත් මහින්ද අයිය මේ වැඩේ කිරියාත්මක කරන්නලු ඉන්නෙ. මරු නෙහ්. එච්චරයි අඩු

කලින් දැක්කනං සොරි තමා
දකුණු කොරියානු රූපවාහිනී සේවාවක් මගින් විකාශනය වූ අසභ්‍ය චිත්‍රපට නැරඹීම හා බෙදාහැරීම කළ උතුරු කොරියානු වැසියන් 80 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.
උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන්ග් උන් විසින් පැන වූ නීතියකට අනුව මෙසේ වෙඩි තැබීමට සිදුකර ඇති බවත් , අදාළ චිත්‍රපට හෝ නාලිකා නැරඹීම උතුරු කොරියාවේ තහනම් කර ඇති තත්වයක් තුළ මෙම වෙඩි තැබීම සිදුකර ඇත. මෙම උතුරු කොරියානු වැසියන් 80 දෙනා මහජන ක්‍රීඩාංගනයක මැද තබා 10.000ක් දෙනා බලා සිටියදී වෙඩිතැබීම සිදු කර ඇති බව වැඩිදුරටත් අදාළ පුවත් වාර්තා කරයි. මීට පෙරදී ජනාධිපති තුමාගේ අතීත පෙම්වතියවද මීට සමාන වරදකට වෙඩි තබා ඝාතනය කරන ලදී.

moda kota