මචන්ලා, මේ සිද්දිය අද දැක්කේ දඹදෙනිය හරියෙදි, මීගමු-කුරුනැගල පාරේ.. සිද්දිය දැක්කම පිස්සු වගේ බන්, පොඩ්ඩක් නැවතිලා බැලුවා මොකද කියලා. ටිපර් එකේ එකා වෙන වාහනයකට ඔවර් ටේක් කරන්න යනකොට තමා ලෙස්සලා ගිහින් මේ පාරේ අයිනෙ හිටපු මනුස්සයෙකුත් යටකරගෙන පොඩි පෙට්ටි කඩයකුත් කඩාගෙන මෙ තී වීල් එකට වැදිලා තියෙන්නේ. ත්රී වීල් එක ලයිට් කනුවකට වැදිලා චප්ප වෙලා. ලොරිය වදිනකොට ත්රී වීල් එකේ පොඩි ලමයෙකුත් ඉදලා, ඒ කොල්ලගේ කකුල් කැඩිලලු. අර පෙට්ටි කඩේ ලග හිටපු මනුස්සයා එතනම මැරිලලු. පව් බන්, මේ ත්රී වීල් එක ලොරියෙන් අයින් කලේ නාරම්මල ප්රදේශිය සබාවේ JCB එක අරන් ඇවිත්.. විඩියො එකක් තියනවා පල්ලෙහා..
ඒ කොහොම උනත් ලොකු වාහනවල යන උන් පරිස්සමෙන් යමල්ලා, උබලා විතරක් නෙමේනේ පාරේ යන්නේ..
ඒ කොහොම උනත් ලොකු වාහනවල යන උන් පරිස්සමෙන් යමල්ලා, උබලා විතරක් නෙමේනේ පාරේ යන්නේ..
Last edited:
... Ko yako images



