


Serendib Ventures = ශ්‍රී ලාංකීය ජාවාරම
ඉතිං බං උඹලට මේකේ නමෙන්ම මේක හොර කොම්පැනියක් කියලා තේරෙන්නේ නැද්ද??![]()
"Serendib Ventures FZC"
Serendib = ශ්‍රී ලංකාව (අරාබි කාරයෝ හඳුන්වපු නම)
Ventures = ජාවාරම
Serendib Ventures = ශ්‍රී ලාංකීය ජාවාරම
ඒ මදිවට ඒකේ ටොයිලට් හෝදන්නයි වැඩේ කරන්නයි එකයි ඉන්නේ. ඌත් සිංහල
ඕවා ගන්නේ අඩු ආදායම් ලබන අහින්සකයෝ බන්. උන් ආසාවට ගන්නවා. සල්ලි තියෙන උන් බ්‍රෑන්ඩඩ් ඒවට යනවා මිසක් නිකන් දුන්නත් ඕවා ගන්නේ නෑ. පව් වැඩ ඕවා


wtf machan, mona wunath report karanna wei neda

කොහොම උනත් මේ ගැන හොයලා බලලා දැම්මේ මූ මෙතන සතෙක් වගේ හැසිරුන නිසා. දැන් උනත් මූ මනුස්සයෙක් වගේ ඇත්ත පිලිගන්නවනම් කවෘ උනත් සිංහල කොල්ලෙක්නේ කියලා ත්‍රෙඩ් එක අයින් කරහැකි,
නැත්නම් sharjah free zone authority රිපෝර්ට් කලානම් උන් ගේම අදිනවා. මොකද එමිරේට්ස් කියන්නේ තනිකරම විශ්වාසය හා ෆ්‍රී ශෝන් බිස්නස් මත දුවන රටක්
අනික ලංකාවේ පාරිභෝගික සේවා අදිකාරිය
මූ තවමත් කරපු බොරුව පිලිගන්න කැමති නෑ. ඌ. ඒක පිලිගන්නවනම් අපි ත්‍රෙඩ් එක අයින් කරමු පව්නේ බන්. තව ලොකු ලොකු සද්ද දානවනම් රිපෝර්ට් කරමු., මේ ත්‍රෙඩ් එකම ඉංග්‍රීසියට හරවන්න විතරයි තියෙන්නේ, මොකද මෙතන කිසිම දෙයක් අතින් දාපුවා නෑ. ඇස් ඉදිරිපිට තියෙන සත්‍යය තියෙන්නේ
කොහොම උනත් මට edit option එක තියෙන්නේ පැය 24යි එලකිරි එකේ ත්‍රෙඩ් එකකට. බලමු ඊට කලින් මෙතුමා රෙද්දක් ඇදන් ඇවිත් ඇත්ත කියලා හැමෝගෙන්ම සමාව ගනීද කියලා. මොකද මෙයා හෙන ලොකු ටෝක්නේ දුන්නේ

ow neda, kage wunath martket ekak thiyena business ekak 
ow neda, kage wunath martket ekak thiyena business ekak
![]()
machn mekata against api banner ekak hadala fb share karamu
mun wage eunwa nathi karalama danna one