ඩයලොග් TV එකෙ ඩිස්ක් එකට හරියන රිසිවර් එකක් හොයා ගන්නෙ කොහොමද බන්, shop වල ගන්න තියෙන ඔනිම රිසිවර් එකක් අරන් ට්යුන් කරල ගන්න පුලුවන්ද?
උඹ කියන්නේ set top box එක නේ? මන්දන්න තරමින් උන්ගේ සිම් card එක නැතුව එහෙම බෑ . හැබැයි ෆ්රී channels නම් තියනවා . Internet එකේ search පරක් දාපන්. Sat coordinates එක්ක තියනවා
na machan mata wena receiver ekak unge dish ekata set karanna oni
bump
උඹට උන දේ පැහැදිලිව කියපන් මචන්
එතකොටනේ help එකක් දෙන්න පුළුවන්