Satellite Help

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
ඩයලොග් dish එකට හරියන රිසිවර් එකක් හොයා ගන්නෙ කොහොමද බන්, shop වල ගන්න තියෙන ඔනිම රිසිවර් එකක් අරන් ට්යුන් කරල ගන්න පුලුවන්ද?
 
Last edited:

htsm

Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    ඩයලොග් TV එකෙ ඩිස්ක් එකට හරියන රිසිවර් එකක් හොයා ගන්නෙ කොහොමද බන්, shop වල ගන්න තියෙන ඔනිම රිසිවර් එකක් අරන් ට්යුන් කරල ගන්න පුලුවන්ද?

    උඹ කියන්නේ set top box එක නේ? මන්දන්න තරමින් උන්ගේ සිම් card එක නැතුව එහෙම බෑ . හැබැයි ෆ්‍රී channels නම් තියනවා . Internet එකේ search පරක් දාපන්. Sat coordinates එක්ක තියනවා
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    උඹ කියන්නේ set top box එක නේ? මන්දන්න තරමින් උන්ගේ සිම් card එක නැතුව එහෙම බෑ . හැබැයි ෆ්‍රී channels නම් තියනවා . Internet එකේ search පරක් දාපන්. Sat coordinates එක්ක තියනවා

    na machan mata wena receiver ekak unge dish ekata set karanna oni
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    උඹට උන දේ පැහැදිලිව කියපන් මචන්
    එතකොටනේ help එකක් දෙන්න පුළුවන්

    mata dialog epa, wena receiver ekak oni ban