




කෞෂාල මෙහෙම බෑ බං..................කරතොත් සොබන වැඩ කරනා මෙසිරිලකේ
පෑවොත් බේබිලගේ දස්කම් වෙන්නෙ මොකේ
ඕවත් වැඩද යුද්ධෙත් අපි දිනපු එකේ
සෙනරත් යනව හෙටනං සුදු වෑන් එකේ
![]()







බට්ටො මේ අහපංජොනී බට්ට;16007160 said:කමක් නැ බන් යුද්දේ දින්නනේ


බට්ටො මේ අහපං
මෙතුමා වගේ එතුමන්
.
.
.
.
තුං තුං නොදෝකිං
දතක් වත් ගැලවිලා පලයං![]()



මගුලක් කියනවා..........business development![]()




කෞෂාල මෙහෙම බෑ බං..................
මාත්‍රා අටේ විරිතට ලියවෙන්න ඕනෙ.............
මේ වගේ...............
කෞෂල්‍ය ඇවිදින්
රී ගත්ත නේ කවියෙන්
මේ වගේ ජිල් බුවන්
ගසා පන්නපියව් කො කිරියෙන්....................![]()


කිඹුලො උඹ දැනගන්
කවි අපිත් ලියනව හරිද බං
පොඩ්ඩ මිස් වුනගමන්
බනින එකනං හරි දුකයි මචං ...............
හැබැයි ආයෙත් නං
ඔහොම කිව්වොත් බං
බෙබිලට කලියෙන්
ගෙදරටම ඇවිදින් උස්සනව හිටපං ................![]()


කතාව ඇත්ත බන්
කුමට ඔච්චර උදඟුකම්
කැත විදිහට කපන්
ඉන්නේ වී ලොක්කන්![]()
සිරාවට බං
කිඹුලා හරි කචල්
අවුලක් නෑ මචං
හිතේ කහටක් නෑ මගේනං

කෞෂාල මෙහෙම බෑ බං..................
මාත්‍රා අටේ විරිතට ලියවෙන්න ඕනෙ.............
මේ වගේ...............
කෞෂල්‍ය ඇවිදින්
රී ගත්ත නේ කවියෙන්
මේ වගේ ජිල් බුවන්
ගසා පන්නපියව් කො කිරියෙන්....................![]()
කිඹුලො උඹ දැනගන්
කවි අපිත් ලියනව හරිද බං
පොඩ්ඩ මිස් වුනගමන්
බනින එකනං හරි දුකයි මචං ...............
හැබැයි ආයෙත් නං
ඔහොම කිව්වොත් බං
බෙබිලට කලියෙන්
ගෙදරටම ඇවිදින් උස්සනව හිටපං ................![]()
කතාව ඇත්ත බන්
කුමට ඔච්චර උදඟුකම්
කැත විදිහට කපන්
ඉන්නේ වී ලොක්කන්![]()
රිදී ඇති කුකුලන්සිරාවට බං
කිඹුලා හරි කචල්
අවුලක් නෑ මචං
හිතේ කහටක් නෑ මගේනං




ධනයත් බලයත්
දෙක අපට නැති මුත්
තිබුනානම් මටත්
මෙවන් ආතල් නොගනීද බන්
හැබයි උඹ නොහිතපන්
මමත් වාගෙයි ඉරෝසන්
මේ වගේ හරකුන්
හට බලය දීපු අපි ගොන්![]()